1. xero_ace

    Nice PDF Reader!!

    I'm going to tell you about a good pdf reader than adobe reader.This one has many nice options than Adobe PDF reader.I don't try to explain on this.Simply try it!! Link to download:http://www.foxitsoftware.com/Secure_PDF_Reader/ If you want, it has a secure mode also.:) Not only that it has a...
  2. xero_ace

    Really Nice App for Android!!!

    සමහරවිට මේක Android phones පාවිච්චි කරන අය දන්නවත් ඇති.කමක් නැහැ.නොදන්නා අයත් ඇතිනේ. එහෙනම් මේ තියෙන්නේ App එක. මේක file sharing app එකක්.wi-fi router එක through තමයි file share වෙන්නේ.Bluetooth නැති laptops වලට ගොඩක් වටිනවා.USB cable ගහන්න ඕන නැහැ.Phone එකෙන් computer එකටයි,computer එකෙන්...
  3. xero_ace

    ලංකාවේ ලස්සන ස්ථාන 3D විදියට

    ලංකාවේ ලස්සන ස්ථාන 3D විදියට කැමතිද ලංකාවේ ලස්සන හා වැදගත් ස්ථාන එම ස්ථානයේ ඉන්නවා වගේම බලන්න?මෙන්න එහෙනම් මේ link එකට ගිහින් බලන්න. http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/2/2.html හොඳ නම් REP එකකුත් දීලම යන්න.මම තවම elakiri එකට අලුත්. :yes::yes:
  4. xero_ace

    Annual Red Crab Migration on Christmas Island..

    Christmas Island is a small Australian island in the Indian Ocean, 2,600 kilometers northwest of the city of Perth, that is home to many species of animal and plant. The island is particularly noted for its prodigious populations of Christmas Island red crabs, a species of land crab that is...
  5. xero_ace

    ASE/SE internship help

    මචන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න IFS,Virtusa,WSO2,etc වගේ software companies වල ASE/SE internship ගන්න විදිය.මම B.Sc IT final year student කෙනෙක්.

    No contents