Really Nice App for Android!!!

xero_ace

Member
Aug 7, 2012
79
8
0
සමහරවිට මේක Android phones පාවිච්චි කරන අය දන්නවත් ඇති.කමක් නැහැ.නොදන්නා අයත් ඇතිනේ.
එහෙනම් මේ තියෙන්නේ App එක.


a.jpg

මේක file sharing app එකක්.wi-fi router එක through තමයි file share වෙන්නේ.Bluetooth නැති laptops වලට ගොඩක් වටිනවා.USB cable ගහන්න ඕන නැහැ.Phone එකෙන් computer එකටයි,computer එකෙන් phone එකටයි ලේසියෙන්ම file transfer කරන්න පුළුවන්.

එහෙනම් මුලින්ම මේ link එකෙන් ගිහිල්ල App එක phone එකට install කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.estrongs.android.pop&feature=search_result#?t=W251bGwsMSwxLDEsImNvbS5lc3Ryb25ncy5hbmRyb2lkLnBvcCJd

ඊට පස්සේ මෙන්න මේ වගේ window එකක් එයි.

d.jpg

මේ පෙන්නන්නේ LAN එකේ share වෙලා තියන devices ටික.දැන් ඔයගොල්ලෝ අලුතෙන් මේ app එක install කරපු නිසා මුකුත් devices පෙන්නන්නේ නැහැ.ඒක නිසා මුලින්ම අපි අලුත් server එකක් හදා ගන්න ඕන.ඒකට කරන්න තියෙන්නේ එකේ උඩම ඇති new කියල option එකක්.ඒක select කරලා එකේ තියන details දෙන්න තියෙන්නේ.එකේ IP එක ඉල්ලයි.ඒකට දෙන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ machine එකේ IP එක.ඒක තමයි App එක gateway ip එක විදියට ගන්නේ.ඕගොල්ලන්ගේ machine එකේ ip එක බලාගන්න command prompt එකේ "ipconfig" කියල type කරන්න.එතකොට "IPv4 Address" කියල පෙන්නයි.

ඊට පස්සේ ඉතින් වැඩේ හරි.:):)

මේ තියෙන්නේ app එකේ snapshots ටිකක්.

b.jpg



c.jpg

දැන් තියෙන්නේ machine එකෙන් file share කරන එක.මුලින් කරන්න ඕන machine එකෙන් share කරන්න ඕන file ටික එක folder එකකට දාගන්න.ඊට පස්සේ ඒ folder එකට sharing permissionදෙන්න "Everyone" කියල.දැන් App එකේ LAN view එකට ගිහින් machine එක තෝර ගන්න.දැන් ඔයාලගේ file එක එකේ පෙන්නයි.ඊළඟට ඒ file එක ඇතුලට ගිහින් files ටික copy කරගෙන phone එකේ ඕන folder එකට paste කරගන්න.එච්චරයි.:):):):)

වැඩිපුර විස්තර ඕන නම් මෙන්න තියනවා video එක.

https://www.youtube.com/watch?feature=player_embedded&v=woulv0zp7Sg

හොඳ නම් ඉතින් සලකල යන්න.මේක මගේ දෙවැනි thread එක.
 
Last edited:

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meken routers through nathuwa direct wifi walin share karanna barida files laptop wifi connection use karala ?
     

    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    meken routers through nathuwa direct wifi walin share karanna barida files laptop wifi connection use karala ?
    මම එකනම් check කරලා බලල නැහැ මචන්.මම හිතනවා එහෙම අවුලක් වෙන එකක් නැහැ කියල .wi-fi router එකක්ම ඕන නැහැ.නමුත් ඔයා connect වෙන machine එකේ ip එක හරියට දෙන්න.එතකොට හරියයි.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    godak file browser app wala me feature 1 tiyanawa. app 1n url ekak create karanawa, eka browser 1 gahuwama browse 4n eka karanna puluwan
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එකනම් check කරලා බලල නැහැ මචන්.මම හිතනවා එහෙම අවුලක් වෙන එකක් නැහැ කියල .wi-fi router එකක්ම ඕන නැහැ.නමුත් ඔයා connect වෙන machine එකේ ip එක හරියට දෙන්න.එතකොට හරියයි.

    try karala balannam machan !! TFS !! 11+ :D
     

    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    godak file browser app wala me feature 1 tiyanawa. app 1n url ekak create karanawa, eka browser 1 gahuwama browse 4n eka karanna puluwan
    ඔව් මචන්.ඒත් මේකේ features ගොඩක් තියනවා.ඒකයි.:)Anyway thanks for the comment.:)