ASE/SE internship help

xero_ace

Member
Aug 7, 2012
79
8
0
මචන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න IFS,Virtusa,WSO2,etc වගේ software companies වල ASE/SE internship ගන්න විදිය.මම B.Sc IT final year student කෙනෙක්.
 
Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මම කියන්නේ මචන් uni එක through නැතුව trainee වගේ යන්න.:D
    Internship salary is very low around 7000... :rolleyes::rolleyes::rolleyes:... It's hard tell without knowing your uni...Coz I know few people from SLIIT... They had foud it very difficult to find a trainee job...:no::no::no:
     
    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    Internship salary is very low around 7000... :rolleyes::rolleyes::rolleyes:... It's hard tell without knowing your uni...Coz I know few people from SLIIT... They had foud it very difficult to find a trainee job...:no::no::no:
    ok.Thanks for your response.I just want to get work experience.Therefore i don't consider about the salary.
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න IFS,Virtusa,WSO2,etc වගේ software companies වල ASE/SE internship ගන්න විදිය.මම B.Sc IT final year student කෙනෙක්.

    IFS :-
    University එක හරහා apply කරන්න පුළුවන්නම් ගොඩාක් හොඳායි.
    Internship salry 8K. ( + foods :P )
    ASE කියල post එකක් IFS එකේ නැහැ.
    කෙලින්ම SE.

    Virtusa , WSO2 Internship salry 8K(+Food allowance )

    ට්‍රයි කරල බලන්නකො..... :)
     
    xero_ace

    Member
    Aug 7, 2012
    79
    8
    0
    IFS :-
    University එක හරහා apply කරන්න පුළුවන්නම් ගොඩාක් හොඳායි.
    Internship salry 8K. ( + foods :P )
    ASE කියල post එකක් IFS එකේ නැහැ.
    කෙලින්ම SE.

    Virtusa , WSO2 Internship salry 8K(+Food allowance )

    ට්‍රයි කරල බලන්නකො..... :)

    Thanks for the info machan...:D