ඒක නෙමේ හේතුව බං. වෙන රටවල් වල උන් නං ඕක දානේ ඇත්තටම උන්ට ඒක ශොක් එකක් නිසා වෙන්න ඇති. ඒ උනාට ලංකාවේ උන් දානේ ට්‍රෙන්ඩ් එකට. එකෙක් දැම්මොත් වටේම ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම පිලිවෙලට දාගෙන යනවා.ඒකට හේතුව ප්‍රංශය, ඇමරිකාව වගේ රටවල් පොශ් රටවල් වීම. සහ පොශ් මානසිකත්වයක් තියෙන උනුත් අම්මා... ප්‍රේ ෆො...