මාලු ටැන්කියක්

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මාලු ටැන්කියක්

    මචන්ලා මට උදව්වක් ඕනේ.. මන් හදන්න යන්නේ අගල් 72x18x24 මාලු ටැන්කියක්.ග්ලාස් එකේ තික්නස් එක කොච්චර ඕනේ වේයිද?අනික අලවන්න ක්‍රම එහෙම දන්න කෙනෙක් උදව් කරන්ඩ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    hadapuwa 20k kiyanawa bun.

    මම නිකමට සර්ච් එකක් දාල බැලුවා ඕවට කැල්කියුලේටර්ස් තියනවද කියලා

    මෙහෙම එකක් හම්බුනා හැබැයි මේකට දාන්න ඕන සෙන්ටිමීටර් වලින්
    http://www.theaquatools.com/building-your-aquarium

    උඹේ සයිස් එක දැම්මම එන්නෙ වීදුරුව 10mm තික් වෙන්න ඕන කියලා, වැඩි හොදට තව ටිකක් වැඩි තික්නස් එකක් තියෙන්න හැදුවා නම් හරි
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    මගේ ටැංකිය Length 40cm Width 12cm Hight 36cm. දාලා තියෙන්නේ 5mm ඝනකම වීදුරුවක්. ඕක ලොකු ටැංකියක් නිසා 10mm වත් දාන්නවෙයි හැබැයි අත්දැකීමෙන් කියන්නේ ලොකු ටැංකි වලට යන්න කලින් දෙපාරක් හිතන්න මොකද නඩත්තුව අමාරුයි. හොදම වැඩේ ටිකක් ඉඩ තියෙන Nano Tank එකකට යන එක.
     
    Last edited:

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    10 mm ඇති. ඔයාට ඕනෑම නම් 12mm දාන්න. හැබැයි ඝනකම් වැඩි වෙද්දී ටැංකියේ බරත් වැඩිවෙනවා. ටැංකි අලවන හැටි යු ටියුබ් එකේ තියනවා ඕන තරම්.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hadapuwa 20k kiyanawa bun.
    gananam vadi thama bn.kade habai stand ekai roof ekai patteta gahala denne bn

    narakada me vage item ekakata bassoth :D

    aquarium-house.jpg


    images


    http://www.furniturefashion.com/aquarium_inspiration_70_pictures_of_decorative_fish_tanks/

    adi 6ka tankiyak kiyanne bn pana yanava habai as karaddi ehema :D

    podi kale matath thibba malu pissuva.ambaneta tanki gahanava genava thama ithin e kale.