ඔව්.ඕකෙ අදහස් දෙකක් තියෙනවා මචං. එකක් Illuminati එකෙන් අයින් උන එක.අනිත් එක එමිනෙම් Recovery ඇල්බම් එක කරේ එක දිගට අවුරුදු 5ක් industry එකෙන් අයින් වෙලා ඉදලා. ඒකට හේතුව උනේ තදින්ම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු එමිනෙම් අන්තිමේ hospitalize වෙනවා Drug Overdose වෙලා. එතනදි උගෙ ජීවිතේ බේරෙන්නේ...