Poland යන්න ඕනෙද? 1st year schoo; fees free

madushkad

Active member
  • Jun 24, 2009
    649
    81
    28
    UK පටලව ගන්න එපා. UK කියන්නේ EU උනාට SCHENGEN area එකේ නෙමේ. ඒක හින්ද holiday උනත් යන්න visa ගන්න ඕනා British Citizen කෙනෙක් නෙමේ නම්. අනික් EU රටවල එහෙම නැහැ, උඹ Italy නම් ඉන්නේ ඕනා නම් Swiss, France, Germant etc etc වගේ ගිහිල්ලා එන්න පුළුවන් මොකද මචන් schengen area එකට ඇතුල් උනාට පස්සේ passport control එකක් නැහැ. මම ලඟදි Italy ගියා car එකේ, Frace වලට යන්න Ferry එකට වන්ඩිය දානකොට check කළා passport එච්චරයි. Italy ගියේ swiss & france හරහා. කිසිම check කිරිල්ලක් නැහැ. :)

    Uba koheda bun inna rata?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    kohomada bun gaththe. matath help ekak deepanko.at least enda wath.

    වැඩ කරලා තමා මචන්, 5 year work permit එක complete කරලා ගත්තේ, මුලින්ම ආවේ SLIIT එක හරහා student කෙනෙක් හැටියට. පස්සේ Field එකේ ජෝබකුයි VISA එකයි සෙට් උනා. දැනටත් පුළුවනි කරන්න. මම දන්න එකෙක්ට ලඟදි හම්බ උනා work permit. මිනිහා කෙලින්ම ලංකාවේ ඉඳල දැම්මේ බන් :cool: මෙහෙට අවිල්ලවත් නේම්. උඹ වැඩ කරන field එක මොකක්ද?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    econ මාස්ටර්ස් මොනාද තියෙන්නේ ,,, pm එකක් එවපන්ක්කෝ data කෙල වෙලා එකයි
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    වැඩ කරලා තමා මචන්, 5 year work permit එක complete කරලා ගත්තේ, මුලින්ම ආවේ SLIIT එක හරහා student කෙනෙක් හැටියට. පස්සේ Field එකේ ජෝබකුයි VISA එකයි සෙට් උනා. දැනටත් පුළුවනි කරන්න. මම දන්න එකෙක්ට ලඟදි හම්බ උනා work permit. මිනිහා කෙලින්ම ලංකාවේ ඉඳල දැම්මේ බන් :cool: මෙහෙට අවිල්ලවත් නේම්. උඹ වැඩ කරන field එක මොකක්ද?

    Chef thama bun.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Chef thama bun.

    Chef ලට තියෙනවා බන්. Indian Restaurant වල අනිවා තියෙනවා. Tier 5 Visa දාගෙන එන්න පුළුවන් මචන් නැත්නම් කෙලින්ම Tier 2 දාගන්නත් පුළුවන් Salary එකේ හැටියට.
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    Chef ලට තියෙනවා බන්. Indian Restaurant වල අනිවා තියෙනවා. Tier 5 Visa දාගෙන එන්න පුළුවන් මචන් නැත්නම් කෙලින්ම Tier 2 දාගන්නත් පුළුවන් Salary එකේ හැටියට.

    man mukuth details danne na bun. help ekak deepanko dannawa nan. loku pinak kolla.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    PR EUROPE කවූද බන් දෙන්නේ. එහෙම දෙන්නෙත් බැ. පොලන්ඩ් නම් PR හමබෙනවා ඇති. එක හම්බුනා කියල europe අනිත් රටවල ඉන්නත් බේ job කරන්නත් බැ. පොලන්ඩ් පාස්පෝර්ට් ගත්තොත් නම් පුළුවන්.

    Union eka athule puluwan work karanna. Croatian Romanian anathayo inne one tharam.
     
    waligamaya

    Well-known member
  • වැඩ කරලා තමා මචන්, 5 year work permit එක complete කරලා ගත්තේ, මුලින්ම ආවේ SLIIT එක හරහා student කෙනෙක් හැටියට. පස්සේ Field එකේ ජෝබකුයි VISA එකයි සෙට් උනා. දැනටත් පුළුවනි කරන්න. මම දන්න එකෙක්ට ලඟදි හම්බ උනා work permit. මිනිහා කෙලින්ම ලංකාවේ ඉඳල දැම්මේ බන් :cool: මෙහෙට අවිල්ලවත් නේම්. උඹ වැඩ කරන field එක මොකක්ද?

    මචන් mechanical engineering ජොබ් field එක කොහොමද? working permit ගන්න පුලුවන්ද? මම part time වැඩ වගයක් කළා නොවේ වලට නමිත් now ඒ project නැවතිලා තියෙන්නේ සල්ලි නැතිනිසා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන් mechanical engineering ජොබ් field එක කොහොමද? working permit ගන්න පුලුවන්ද? මම part time වැඩ වගයක් කළා නොවේ වලට නමිත් now ඒ project නැවතිලා තියෙන්නේ සල්ලි නැතිනිසා.

    work permit නම් මචන් තාම දෙනවා, උඹේ field එක ගැන නම් දන්නේ නැහැ මචන්. Google කරලා බලපන් උඹේ Job title එක දාල තියෙනවද කියල. London වගේ company එකක දාපන් මොකද එහෙ company අනිවා work permit දෙනවා හොඳ නම්