මොන පිස්සුද බං කොහෙද තේරිලා තියෙන්නෙ :( හැම තැනම විසඳුම් තියෙන්නෙ එක අංශයක් අදාල කරගෙන විතරයි. වායු දූශණේ අඩු කරන්න ඕනෙ කිව්වාම පොදු ප්‍රවාහනය වගේ බලපු ගමං පේන්න තියෙන විසඳුම් දෙනව මිසක් අපි කන කෑම හැතැම්ම කීයක් කොච්චර තෙල් පුච්චගෙන කොච්චර පරිසර දූශණයක් කරගෙනද පිඟානට එන්නෙ වගේ ප්‍රශ්න ගැන සලකා...