මාක්ස්වාදය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය LL කියන දේට හරිහමන් අගයක් නැහැ නිශ්චිතව මෙච්චරයි කියල. ඕක EL වලත් සුලු වශයෙන් තියෙනවා. නමුත් LL වලදි තමා හොදින් ම පේන්නෙ ඒක. LLට ඕනිම අගයක් දෙන්න පුලුවන් LL ඒ දෙන අගයට කැමති නම්. ධනවාදයේ මූලික හරයක් තමා ඒක. ඒ කියන්නෙ අයිතිකාරයා තමා තීරණය කරන්න ඕනි LL දෙන්න පුලවන් හොදම අගය මොකක්ද කියල අදාල වෙළද පළ ඇතුලෙ. සමාජවාදයෙදි මේ තීරණය ගන්නෙ ආන්ඩුව. ආන්ඩුව ඒ තීරණ ගන්නෙ වෙළද පළක් ගැන හිතල නෙමෙයි. එතන තමා සමාජවාදය බිදවැටෙන මූලික අඩිතාලම වැටෙන්නෙ.

    අනික සමාජවාදය ඇතුලේ නිශ්පාදනයකින් ලැබෙන ලාබය බෙදෙන්න කොහොමද කියල ඒ නිපදවීමට දායක වෙච්ච මිනිස්සුන්ට තීරණය කරන්න බැහැ. ඒ මිනිස්සුන්ගේ රාජකාරිය වෙන්නෙ රජය කියන විදියට වැඩ කරන එක විතරයි. අතිරික්තය කොහොමද බෙදිල යන්න ඕනි කියල තීරණය වෙන්න රජයේ ඉහළ පුටුවල ඉන්න කීප දෙනෙක් අතින්.

    මේ ක්රමය වෙනස් කරන්න බැහැ කොහොමත්. සමාජයෙ පහළ ස්තරයේ ඉන්න කම්කරැවට සමාජවාදය ඇතුලේ ලොකු හඩක් නැහැ. තමන්ගේ කොමියුනියන් එක හැසිරෙන්න ඕනි කොහොමද කියල කම්කරැවන්ට තීරණය කරන්න බැහැ. එහෙම තීරණ ගන්න කම්කරැවන්ට පුලුවන් උනොත් වෙන්නෙ සමාජවාදය බිදවැටිල ධනවාදය ඉස්මතු වෙන එක ප්රජාතන්තරවාදය හරහා.

    :P මෙන්න කියන කතා
    Mn8XklvV.jpg

    Alexander Shliapnikov

    මෙයා තමයි 1917 ලෙනින්ගෙ ආන්ඩුවෙ කම්කරු ඇමති



    කම්කරුවෙක් :angry:

    දනපති ආන්ඩුවලින් ගන්න හ්ම්බෙයි කම්කරුවන්ට බලය :lol:


    boru මිතයා මත පතුරුවන්න එපා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න
     

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    722
    313
    63
    lankawe
    ජිවත් වෙන කොට විධි දෙකක් තියනවා. එක තමයි මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ජීවිතේ වැඩ කරන එක සිහිනයක් සැබෑ කරගන්න වැඩ කරන එක. . (Live for a dream or Live by achieving goals.)
    දෙවැනි එක තමයි මේ මොහොතේ උපරිමයට ජිවත් වෙන එක.(Live in the Moments, in the present; Live your life by hour at a time.)
    හැබැයි සාර්ථක ජිවිතයවෙන්නේ මේ දෙකේම සංකලනයක්.

    ####

    :love::love::love:
    Patta
    rep++
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ මේකත් බලල නෑනෙ :D
    අතිරික්ත නිශ්පාදනේ කොහෙන්ද එන්නෙ :D ඒක තමා මාක්ස් කියල තියෙන්නෙ capitalism එකයි imperialism එකයි අතරෙ ලොකු සම්බන්ධයක් තියෙනව කියල :) කතාව බොහෝ දුරට ඇත්ත අද සංවර්ධිත රටවල් බලපං ඒ හැම රටක්ම වගේ ඉතිහාසයේ වෙන රටවල් මංකොල්ල කාපු රටවල් :yes:
    එහෙම නැත්තං තෙල් වගේ දෙයක් තියෙන්න ඕනෙ :yes:

    ඇමරිකාවට ධනවත් වෙන්න වෙන රටවල් මංකොල්ල කන්න උනේ නැහැ. ජර්මනියට ධනවත් වෙන්න වෙන රටවල් මංකොල්ල කන්න උනේ නැහැ. චීනෙට ධනවත් වෙන්න වෙන රටවල් මංකොල්ල කන්න උනේ නැහැ. රැසියාවට උනෙත් නැහැ. ඕස්‍ට්රේලියාවට උනෙත් නැහැ. සම්පත් නැති රටවල් තමයි ධනවත් වෙන්න වෙන රටවල් මංකොල්ල කෑවේ. එංගලන්තෙ ඒකට උදාහරණයක්. ධනවත් රටවල් තෙල් සම්පත් තියෙන රටවල් ගැන වැඩි උනන්දුවක් දක්වන්නෙ මූලෝපායිකව තෙල් කියන්නෙ වැදගත් සාධකයක් නිසා යුද්දෙකදි ‍වගේ. නැතුව වෙන ‍හේතුවකට නෙමේ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොහොන;22919879 said:
    :P මෙන්න කියන කතා
    Mn8XklvV.jpg

    Alexander Shliapnikov

    මෙයා තමයි 1917 ලෙනින්ගෙ ආන්ඩුවෙ කම්කරු ඇමති



    කම්කරුවෙක් :angry:

    දනපති ආන්ඩුවලින් ගන්න හ්ම්බෙයි කම්කරුවන්ට බලය :lol:


    boru මිතයා මත පතුරුවන්න එපා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න

    ඉතින් වැඩක් නෑ නේ. 1930 වෙ‍නකොට මේ අය පත්කරගත්ත ආණ්ඩුවෙන් කම්කරැවො නන් කීදාහක් වල පල්ලට යැව්වද? යුක්රේන සාගත කාලෙ ගැන අහල අැතිනෙ. 1917 වීප්ලවීය උණුසුමෙන් නිකන් කම්කරැවො ඉස්සරහට ආවට කාලය යනකොට කම්කරැවො නිකන් බලු ගාණට වැටුන. නැත්තන් 1990 දි සමාජවාදේ එපා කියල රැසියන් මිනිස්සු පාරට බහින්නෙ නෑ නේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එහෙම එකක් නැ, දැන් තමයි මාක්ස් ගේ තියරිය ඔප්පු වෙන්නේ. ලෝකේ දනවාදී ආර්ථිකයේ ගමන් මග හොදටම පැහැදිලි කරපු පොත තමයි das kapital කියන පොත. ඇතටම සිද්දවුනේ 19 සියවස් වලිදී දන්වදයෙන් කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයට සන්ක්‍ර්න්තිවීමේ අත්හද බැලීම් විතරයි. ආර්ථික ක්‍රමය සන්ක්ර්නති වීමේ ගැටලුව තමයි මුළු ලෝක මට්ටමේ සිදිවිය යුතු දෙයක් තනි තනි රටවල් වලට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතටම කිබව වගේ අරටවල් වලට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කියුබානු ක්‍රමයේ වරද නෙවෙයි, ලෝක පොලිස් කරය වන ඇමෙරිකාව විසින් පනවන සම්බාදක නිසා ඔවුන්ගේ ආර්ථික දියිණුවට බාදක තියනවා විදේශ වෙලදමේදී. දැනට පවතින දනවාදයේ ආර්ථික අර්බුදය සිදන්තිකව මාක්ස් පහදිලොකර්ල තියනවා. 2008 සිට පවතින ලෝක ආර්ථිකයේ කඩාවැටීම ඉහත පොතේ සුදන්තිකව පහදිඋලිකර්ල තියනව. මොනවා උනත් දනවාදයට ලෝකය ගෙනියන්න් බහ කියල පැහැදිලියි දැනට පවතින ආර්ථික සමාජ ගැටළු ගැන බලුබ්වහම. විකල්පයක් අවශ්වතියනවා.

    :yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;22919815 said:
    යකො මාක්ස් කොහෙද ජන 9 ඉපදුනෙ ලන්කාවෙ :lol:

    Kohomada samanatha pakshe wada katayuthu, pani ehema hondin innawada.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සමාජේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා මේකේ.එත් ලෝකේ පවතින්න පුළුවන් capitalism විතරයි.කාටත් ඕන අනිත් එකාව පරද්දල උට වඩා උඩින් ඉන්න.පුළුවන් තරම් ධනය රැස් කරන්න.කවුරුවත් කැමති නැහැ ධනය සමව බෙදිලා යනවට.බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඕක තමයි මිනිස්සු හැමතිස්සෙම ඇදිල යන්නේ නරක දේවල් වලට.අන්තිමට ඒවායින් ම දුක් විඳිනවා.ඕක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;22919811 said:
    :lol: මනුස්සයො හැම සුද්දටම ඔනෙ උනෙ නැ ර්ස්ටවල් මන්කොල්ල කන්න සුද්දොන්ගෙත් කම්කරුවො ඉන්නවා උන් ආවෙ නැනෙ එ රටවල දනපති පාලකයින්ටයි ඔනෙ උනෙ

    උබෙ සමාජවාදි දැනුම 0

    මං කිව්වෙ නෑ යකෝ බලපං මං දාල තියෙන්නෙ වීඩියෝ එකේ සාරාංශයක් උඹල නං අනේ මන්ද :rolleyes::rolleyes:
    අනික ඒකෙවත් කියනවද හැමෝම ඇවිල්ල අනික් රටවල් කොල්ල කෑව කියල :lol:
    ධනවාදය ආරම්භ වෙන්න මූලික අඩිතාලම දාගන්න ධනය හොයාගෙන තියෙන්නෙ කොල්ල කාල කියල මාක්ස් කියල තියෙනව කියල යකෝ කියන්නෙ :rolleyes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමාජේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා මේකේ.එත් ලෝකේ පවතින්න පුළුවන් capitalism විතරයි.කාටත් ඕන අනිත් එකාව පරද්දල උට වඩා උඩින් ඉන්න.පුළුවන් තරම් ධනය රැස් කරන්න.කවුරුවත් කැමති නැහැ ධනය සමව බෙදිලා යනවට.බුදු හාමුදුරුවෝ කිව්වෙත් ඕක තමයි මිනිස්සු හැමතිස්සෙම ඇදිල යන්නේ නරක දේවල් වලට.අන්තිමට ඒවායින් ම දුක් විඳිනවා.ඕක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි.

    capitalism වුනත් පවතින්න බෑ බං :no: ඒකෙ පැවැත්මත් සීමා සහිතයි. ඔය දෙකම පවතින්නෙ පරිභෝජනවාදය මත. තාම පටං අරං අවුරුදු කීයද ඕසෝන් වියන බේරගත්තෙත් හෙන ගේමක් දීල. අහරෙ අයිස් දියවෙනව. මේ යන විදිහටවත් ගොඩක් කල් යන්න බෑ බං ලොකු විනාශයක් වෙනව :sorry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    capitalism වුනත් පවතින්න බෑ බං :no: ඒකෙ පැවැත්මත් සීමා සහිතයි. ඔය දෙකම පවතින්නෙ පරිභෝජනවාදය මත. තාම පටං අරං අවුරුදු කීයද ඕසෝන් වියන බේරගත්තෙත් හෙන ගේමක් දීල. අහරෙ අයිස් දියවෙනව. මේ යන විදිහටවත් ගොඩක් කල් යන්න බෑ බං ලොකු විනාශයක් වෙනව :sorry:

    පරි‍භෝජනවාදේ වැරදි මිනිස්සුන්ටම දැන් පෙනිල තියෙන්නෙ. ඉස්සරහට ඒවා හදාගෙන මිනිස්සු ජීවත් වේවි. කොහොමත් පෘථිවිය තමන්ගේ මරණෙ කරා තමා ටික ටික ලං වෙන්නෙ. අපිට ඒක නතර කරන්න බැහැ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පරි‍භෝජනවාදේ වැරදි මිනිස්සුන්ටම දැන් පෙනිල තියෙන්නෙ. ඉස්සරහට ඒවා හදාගෙන මිනිස්සු ජීවත් වේවි. කොහොමත් පෘථිවිය තමන්ගේ මරණෙ කරා තමා ටික ටික ලං වෙන්නෙ. අපිට ඒක නතර කරන්න බැහැ.

    මොන පිස්සුද බං කොහෙද තේරිලා තියෙන්නෙ :( හැම තැනම විසඳුම් තියෙන්නෙ එක අංශයක් අදාල කරගෙන විතරයි. වායු දූශණේ අඩු කරන්න ඕනෙ කිව්වාම පොදු ප්‍රවාහනය වගේ බලපු ගමං පේන්න තියෙන විසඳුම් දෙනව මිසක් අපි කන කෑම හැතැම්ම කීයක් කොච්චර තෙල් පුච්චගෙන කොච්චර පරිසර දූශණයක් කරගෙනද පිඟානට එන්නෙ වගේ ප්‍රශ්න ගැන සලකා බලන්නෙවත් නෑ :no: මහා පරිමාණ බීජ සමාගම් එහෙම සලකා බලන්න දෙන්නෙත් නෑ උන්ගෙ සමාගම් වල පැවැත්මට ලෝකෙම බිලිදෙනව. පරිභෝජනවාදෙන් කරන විනාශ නවත්තනව තියා අඩු කරගන්නවත් අපි තාම හීන දකිනව විතරයි :(
     

    waligamaya

    Well-known member
  • ඇත්තටම කල්මාක්ස් ගොඩක්ම review කරලා තියෙන්නේ capitalism system එකේ තියෙන fundamental ප්‍රශ්න ගැන. එකට එන විකල්පය ගැන සම්පුර්ණ විවරණයක් කරල නැ. නුතන ආර්ථික විද්ද්‍යා විචාරකයන්ට අනුව capitalism එකට එන විකල්පය නිර්ණමය කරන්න බරවෙලා තියෙන්න නුතන දර්ශ්නවදින්ට.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තටම කල්මාක්ස් ගොඩක්ම review කරලා තියෙන්නේ capitalism system එකේ තියෙන fundamental ප්‍රශ්න ගැන. එකට එන විකල්පය ගැන සම්පුර්ණ විවරණයක් කරල නැ. නුතන ආර්ථික විද්ද්‍යා විචාරකයන්ට අනුව capitalism එකට එන විකල්පය නිර්ණමය කරන්න බරවෙලා තියෙන්න නුතන දර්ශ්නවදින්ට.

    fritjoff capra ගෙ පොත් ටික හොයාගෙන කියෝපං :D මං එකක් කියෙව්ව ඒකෙ තියෙනව විසඳුම් :yes: හැබැයි 100%ක් සාර්ථක වෙයිද කියන්න බෑ :sorry: පරිභෝජනවාදෙ හින්ද ලෝකෙට වෙන්න යන දේවල් එහෙම හොඳට විස්තර කරනව ලෝකෙ ගැන කලකිරෙනව ඒව ඇහුවාම :(
     

    waligamaya

    Well-known member
  • capitalism එක පවතිනේ පරිබිජන වාදය මත. එකේ fundamental problem එල තමයි නිෂ්පාදනයක ලාබය කියන්නේ ශ්‍රමය කප්පාදුව. ලබා ශ්‍රමය තමයි ඇත්තම ලබය. එක ගන්න වැටුප් අඩු කරන්න ඕන. ප්‍රශ්නේ එන්නේ එතකොට වෙළද පොළ වෙනෙත් නේ කම්කරුවන්ම තමයි ඔවුන්ගේ වැටුප අඩුවෙනකොට මිලදී ගැනීමත් අඩුවෙනවා. එතකොට ලාබයත් අඩුවෙනවා. මේකේ මුලික අවස්ථාව තාවකාලික විසදුමක් දුනා. ඒතමයි නය. අද මුළු ලෝකෙම වෙළදපොල තියෙන්න නයට දීම මත. එමුත් එකත් බොහොම unstable. ඉතින් capitalisam එක පවත්වාගෙන යන්නේ තවකාලික විසදුම් දීමෙන් එම තවකාලික විසදුම් දෙන්න කාල්මාක්ස් ගේ විවරණ බොහෝවිට බාවිතා කරනවා.
     

    waligamaya

    Well-known member
  • පරිබෝජන වාදය ණය ගැන කතාකරන කොට මට පොඩි සංවාදයක් මතක් වුනා. අපේ මිනිස්ට්‍රියි, chairman අපේ division එකේ විදායක නිලදාරීන් අතර තිබුණු පොඩි කතාවකදී මිනිසුන්ගේ පඩි ප්‍රශ්නය ගැන කතාවුනා, එතකොට chairman කිව්වදෙයක් තමයි, USA වල ඊලග ඇපල් iphone එක නිකුත් වෙන්න කලි දවසේ ඉදන් මිනිස්සු පොලොමේ ඉනාව එක ගන්න. තමන් දැනට බාවිතා කරන එක හොදටම ඇති තමන්ගේ අවශ්ෂ්ඨවලට ඕනෑවටත් වඩා. එත් මිනිස්සු පරිබෝජන වාදීයේ ගිලිලා. නයට පසුව වැඩකල්රලා ගන්න පඩිය ගෙවීම පිට බදු ගානවා. අපිට වඩා ඇමෙරිකාවේ මිනිස්සු අසරණයි. ඔවුන් පාසලෙන්, university යෙන් පිටවෙද්දීම ණයවෙලා ඉවරයි. capitalism එකේ එකේ මහා වර්දනයට ඇතිකරප්පු දේම එගොලනට පරවල්ලක් වෙලා.
     

    waligamaya

    Well-known member
  • මෙතන කරුවූ හරි කිව්වා labor ලට ආයතන පාලනය කරන්න බ කියල. (labour කියන්නේ ආයතනයේ වැඩකරන විදායක, විදායක නොවන සියලුම සේවකයෝ). USA, Europe වල ආයතන තියනවා ලබා ශ්‍රමය වෙනුවෙන් ආයතන වහලා ආසියාවට ගෙනියන්න් ගියපු ආයතන සේවකයෝ මිලට අරගෙන පවත්වාගෙන යන. එකේදී කළමනා කරුවෝ සේවක සමිත්ය විසින් මිලට ගන්නවා. දැන් එහෙම පවත්වාගෙන යන ආයතන තියනවා. මොත්කදී කරන අත්හද බැලීමක්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොන පිස්සුද බං කොහෙද තේරිලා තියෙන්නෙ :( හැම තැනම විසඳුම් තියෙන්නෙ එක අංශයක් අදාල කරගෙන විතරයි. වායු දූශණේ අඩු කරන්න ඕනෙ කිව්වාම පොදු ප්‍රවාහනය වගේ බලපු ගමං පේන්න තියෙන විසඳුම් දෙනව මිසක් අපි කන කෑම හැතැම්ම කීයක් කොච්චර තෙල් පුච්චගෙන කොච්චර පරිසර දූශණයක් කරගෙනද පිඟානට එන්නෙ වගේ ප්‍රශ්න ගැන සලකා බලන්නෙවත් නෑ :no: මහා පරිමාණ බීජ සමාගම් එහෙම සලකා බලන්න දෙන්නෙත් නෑ උන්ගෙ සමාගම් වල පැවැත්මට ලෝකෙම බිලිදෙනව. පරිභෝජනවාදෙන් කරන විනාශ නවත්තනව තියා අඩු කරගන්නවත් අපි තාම හීන දකිනව විතරයි :(

    හැම දේම එක රැයින් කරන්න බැහැ. හැබැයි යුරෝපෙ හරි පැත්තට යන්න පටන් අරන් තියෙනවා. ලෝකෙ අනිත් රටවලුත් ඉස්සරහට ඒ පැත්තට හැරෙයි. මේක මතවාදීව වෙනස් කරන්න ඕනි දෙයක්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පරිබෝජන වාදය ණය ගැන කතාකරන කොට මට පොඩි සංවාදයක් මතක් වුනා. අපේ මිනිස්ට්‍රියි, chairman අපේ division එකේ විදායක නිලදාරීන් අතර තිබුණු පොඩි කතාවකදී මිනිසුන්ගේ පඩි ප්‍රශ්නය ගැන කතාවුනා, එතකොට chairman කිව්වදෙයක් තමයි, USA වල ඊලග ඇපල් iphone එක නිකුත් වෙන්න කලි දවසේ ඉදන් මිනිස්සු පොලොමේ ඉනාව එක ගන්න. තමන් දැනට බාවිතා කරන එක හොදටම ඇති තමන්ගේ අවශ්ෂ්ඨවලට ඕනෑවටත් වඩා. එත් මිනිස්සු පරිබෝජන වාදීයේ ගිලිලා. නයට පසුව වැඩකල්රලා ගන්න පඩිය ගෙවීම පිට බදු ගානවා. අපිට වඩා ඇමෙරිකාවේ මිනිස්සු අසරණයි. ඔවුන් පාසලෙන්, university යෙන් පිටවෙද්දීම ණයවෙලා ඉවරයි. capitalism එකේ එකේ මහා වර්දනයට ඇතිකරප්පු දේම එගොලනට පරවල්ලක් වෙලා.

    ඇමරිකාවේ තියෙන්නෙ crony capitalism එකක්. ඒක ගැන ඒ රටේ මිනිස්සුන්ටත් හරි හමන් වැටහීමක් නැහැ. හැබැයි ඔතන තව අන්තයක් තියෙනවා. ඒක තමා ඇමරිකන් මිනිස්සුන්ගේ දැක්ම. ඒ මිනිස්සුගාව සල්ලි ඉතුරැ කරලා කාර් ගන්න, ගෙවල් හදන්න උවමනාවක් නෑ. ඒ මිනිස්සුු ජීවත් වෙන්න අර කවුද කිව්වා වගේ මේ ‍මොහොතට විතරයි.