ඔය ප්රශ්නය අහන්න ම හේතු වුණෙ ඔයාට යම් අවිශ්වාසයක් තියෙනවනෙ එයාගෙ ලස්සන ගැන. තමන්ගෙ හිතට ලස්සනනම් ඉතින් එයා ලෝකෙ කාට අවලස්සන වුණත් ගැටලුවක් වෙන එකක් නෑ. හැබැයි ඒකට කාලයක් ගතවෙයි. දැනට තියෙන්නෙ දැකපු ගමන් ඇතිවුණ හැඟීම නිසා ඕක ආදරයක් හෝ වෙන යම් දේකට යොදාගන්න එක සුදුසු නෑ.
ත්රේඩ් එකේ කමෙන්ට්...