මචං මාගෙ ගාව Seagate 1TB 2.5 SATA hard එකක් තියනවා (laptop). මෙකේ Windows බාගෙට Install වෙද්දී disk Error එකක් එනවා. CCTV එකට ගැහුවාහම පැයක් වගේ record වෙලා disk error එනවා. මෙක ගොඩ දාගන්න ක්රමයක් තියෙයි ද?