1. WhiteWalker

    :yes: උඹ තමා ඉස්සෙල්ල මැරෙන්නෙ ඒ කියන්නෙ :)

    :yes: උඹ තමා ඉස්සෙල්ල මැරෙන්නෙ ඒ කියන්නෙ :)
  2. WhiteWalker

    කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

    අනේ මන්ද මටත් තේරුම් ගන්න බැරි දෙයක් ඕක :sorry:
  3. WhiteWalker

    මට බයික් එකක් නෑ බං කකුල් දෙකේ පිහිට තමා :(

    මට බයික් එකක් නෑ බං කකුල් දෙකේ පිහිට තමා :(
  4. WhiteWalker

    තොට නං හොඳටම පිස්සු :sorry:

    තොට නං හොඳටම පිස්සු :sorry:
  5. WhiteWalker

    ලොකු තාත්තගේ දුව

    රුසියාවෙ ගිහිං ඉංග්‍රීසි පුලුවන් වුනා නං ඊලඟට දුවව ඇමරිකාවෙ යවපං රුසියන් පුලුවන් වෙලා එයි :lol:
  6. WhiteWalker

    ebook හොයන අයට

    උඹ ගත්ත එකේ link එක දීපං බලන්න උඹ වැරදි link එකක් click කල්ල වගේ :eek: book එකේ format එක genlib එකේ නං ඉස්සරහිං වැටෙනව :yes: කැමති එක තෝරල බෑවෑකි :yes:
  7. WhiteWalker

    නෙලුං_කුලුනෙ

    පලයංකො ගිහිං බුදියගනිංකො :angry:
  8. WhiteWalker

    නෙලුං_කුලුනෙ

    ඉතිං බං පඩිපෙලක් නැත්තං ලිෆ්ට් එක හයි කරන්නත් උඩට කෑලි අරං යන්නෙ කොහොමද ? :eek: ඇමරිකාවෙ හිටිය නං යනව :lol:
  9. WhiteWalker

    මොකක්ද මේ seen එක

    ඒගොල්ලන්ට මානව හිමිකං නෑ :D අපිට තිබ්බෙත් නෑනෙ :yes: ISIS LTTE වගේ සංවිධානෙකට බැඳෙන්න ඕනෙ මානව හිමිකං ඕන්නං :yes: නැත්තං කුඩුකාරයෙක් අපරාධකාරයෙක් වෙන්න ඕනෙ :yes:
  10. WhiteWalker

    overdose

    cetirizine 10mg *2 මේකට නං මොකුත් වෙන්නෑ මාත් බීල තියෙනව :)
  11. WhiteWalker

    නෙලුං_කුලුනෙ

    මට ආසයි බං ඕක උඩට නවතින්නැතුව පඩිපෙලේ එක පාරක් නැගල බලන්න :D උඩට ගිහිං පපුවට අත තියාගෙන මැරෙන්නයි තියෙන්නෙ :sorry:
  12. WhiteWalker

    නෙලුං_කුලුනෙ

    ඇයි යකෝ ඒකටනෙ පඩිපෙලවල් තියෙන්නෙ :lol:
  13. WhiteWalker

    මොකා උනත් කතාව ඇත්ත

    මූ හොඳ මූණ පෙන්නල කරන්නෙ අපේ පරණ සිරිත් වලට කෙලින එක :yes:
  14. WhiteWalker

    මාක්ස්වාදය

    ඉතිං බං ක්‍රියාත්මක කරද්දි අසාර්ථක වෙන්න කොච්චර හේතු බලපාන්න පුලුවන්ද. දැන් නිව්ටන්ගෙ යාන්ත්‍රණේ සාර්ථකත්වය රොකට් කඩං වැටෙන දිහා බලල කිව්වෑකිද ? හදපු කාලෙ ඔක්කොම වගේ බිමනෙ. උඹ දස් කැපිටල් කියෝලවත් නැතුවයි ඒකෙ තියෙන ඒව වැරදියි කියන්නෙ. උඹට පිස්සු බං :rolleyes:
  15. WhiteWalker

    මාක්ස්වාදය

    ඉතිං බං දස් කැපිටල් කියන්නෙ දෙවි කෙනෙක් ගැන ලියපු පොතක්ද ? උඹට එහෙම බැලුවොත් උඹ දන්නෙවත් නැති ඕනෙ පොතක් ඔය කුරාන උදාහරණෙ දක්වල කියෝල වැඩක් නෑ විකාරයක් කිව්වෑකිනෙ. :rolleyes:
  16. WhiteWalker

    මාක්ස්වාදය

    මං හිතුව උඹ බලන්න නැතුව ඇති කියල :sorry: 144p දාල බලපං මහ ගොඩක් යන්නෑ :yes: ඉතිං බං උඹම දැන් කිව්වනෙ දස් කැපිටල් කියෝල නෑ කියල. උඹ කොහොමද කාල් මාක්ස් කියපුව දන්නෙවත් නැතුව ඌ කියපු අනික්ව වැරදියි කියන්නෙ ? උඹ මාර පොරක්නෙ බං :baffled:
  17. WhiteWalker

    මාක්ස්වාදය

    ඒකත් ඉතිං මේ ආර්ථික ක්‍රමේම ප්‍රතිඵලයක් තමා බං :( මොනා කරන්නද :( ඔව් ගනිං මම නං hard copyයක් අරං නෑ බං ebook එකක් හොයාගෙන කියෙව්වෙ විද්‍යාව දකින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු පොතක් බං :love: ජීවිතේට කියෝපු හොඳම පොත් වලිං එකක් තව අවුරුද්දක් විතර ගිහිං තව පාරක් කියවන්න ඕනෙ :love: තව උඹට...
  18. WhiteWalker

    මාක්ස්වාදය

    ඔය වීඩියෝ එක බලල ඉඳපංකො ඉස්සර වෙලා :dull: ලෝකෙ වැඩිවීගෙන යන විශාදය එහෙම කාල් මාක්ස් ඒ කාලෙ පුරෝකථනය කරල තියෙනව ඒක බොහෝ දුරට ඇත්ත. මේකෙ උන් හෙට සඳුද කියල ත්‍රෙඩ් දාල දුක් වෙන විදිහම පොඩ්ඩක් අරං බලපං :sorry: 19වෙනි සතවර්සෙ තිබුණ ආර්ථික සමාජීය ගැටලු සේරම විසඳිලා කියලද උඹ කියන්නෙ දැන් මාක්ස්වාදය...
  19. WhiteWalker

    මාක්ස්වාදය

    tfs :)
  20. WhiteWalker

    මාක්ස්වාදය

    උඹ ඉතිං කාල් මාක්ස්ට වඩා පණ්ඩිතයනෙ :baffled: structure of scientific revolution කියවන්න කිව්ව ඒකවත් කියෙව්වද ? :no: එහෙම outdated කියල දෙයක් නෑ බං ඔය වීඩියෝ එක බලපං මාක්ස්ගෙ දර්ශනෙත් ගන්න දෙයක් තියෙනව :yes:

    No contents