මෙහෙම එකක් වෙච්චි ගමං කෑගහනව මරණ දඬුවම ඕනේ කියල ඕක තියෙන්නෙ සතියයි ඊලඟට අමතකයි ආයෙ මරණ දඬුවම ගේන්න හදද්දි රෙද්දෙ අවිහිංසාවාදයක් ගැන කතා කරනව :dull:
ටිපිකල් සිංහලු :(
මං ඒකනෙ මුල ඉඳන්ම කියන්නෙ රජ කාලෙ දඬුවම් අදට ගැලපෙන්නෑ ඒව නවීකරණය කරල ගන්න ඕනෙ :yes:
උල තියනව වෙනුවට පුටුවක ඉන්දල යට ඉඳන් උල එවන්න...