විශ්වාස කරන්නනම් අමාරුයි, මොකද ඇත්තටම මෙහෙම දෙයක් උනානම් කෞරුවත් බලන් ඉන්නෙ නෑ. එතෙන්ට ආගමක් සිවුරක් අදාල නෑ. වැඩේ වැරදි හින්ද පැමිනිලි කරන්න පුලුවන්. එහෙම නොකරන එක හාමුදුරුවන්ගෙ ඉවසීම නෙවෙයි මෝඩකම. ආගමික ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න එක තමයි හොඳ.
( පොඩි දේටත් චූන් වෙන මෝඩ...