to all deshapremi, teetotalers here
උබලට ගෑනු බිව්වොත් වරදියි,කොටට ඇන්දොත් වැරදියි. එතකොට රටේ සදාචාරය ඉවරයි, සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි! ඒත් උඹල බීපු, කොටට ඇඳපු ගෑනුන්ගෙ ෆොටෝ බල බල අතේ ගැහුවට වැරද්දක් නෑ! එතකොට සංස්කෘතියයි, සදාචාරයයි රැකෙනවා?
හම්බයො වගෙ හිතන්නෙ නැතුව නිදහස් විදියට හිතපං...