1. 16GB RAM ගන්න තැනක්

    Ali express
  2. ගැස්ට්‍රික් අල්ලගන්න බැරි mbbs බේසික හැත්ත ..

    කියන්න බලන්න. Gastritis හැදුනම oxygen dissociation curve 1 shift වෙනවාද?
  3. ගැස්ට්‍රික් අල්ලගන්න බැරි mbbs බේසික හැත්ත ..

    Gastritis වලට saturation අඩු වෙන්නේ කොහොමද කියල කල්පනා කරන මං 🤔🤔
  4. Docalage keruwaawa

    ඔව්. Doctor patient communication හොඳ නම් ගොඩක් ප්‍රශ්න අඩු කරන්න පුළුවන්. මෙතෙක් සමහර විට අම්මා ට කියලා ඇති. මෙක දාලා තියෙන්නේ වෙන කෙනෙක්
  5. Docalage keruwaawa

    ගෙනියන්න? Transfer ද?
  6. Docalage keruwaawa

    Negambo කියන්නේ DGH 1ක්. ඒකෙ House officers ලා ඉන්නවා. ඕකෙ photo එකෙ පෙන විදිහට backslab 1ක් දාලා වගේ 1. හැම fracture 1ක්ම emergency surgery කරන්න indication 1ක් නෙවෙයි. Emergency surgery කරන්න indications තියෙනවා. ළමයෙක් කියන්නේ එහෙම indication 1ක් නෙමෙයි 2. මෙකට GA කොහොමත් දෙන්න වෙනවා. එතකොට...
  7. Docalage keruwaawa

    මොකද්ද මෙකට Emergency surgery 1ක් කරන්න තියෙන indication 1? කොහොමත් මේ Surgery කරන්නේ හෙට උදේ GA prepare කරලා
  8. පෙට්‍රල් නැව අද නෑ... හෙට..... නැව පරක්කුයි - ඇමති

    නැව් 2ක් තියෙනවා ඇවිත්, පෙට්‍රල් ද?
  9. රට ජොබ්ස් වලට යන රජයේ සේවකයින්ට අවුරුදු 5ක නිවාඩුවක්..

    Foreign training යන consultant ලා නම් ආයෙත් එන්නේ නැති වෙයි
  10. Ram වල ප්‍රයිස්

    Ali express එකෙන් Puskill ram 1ක් ගන්න. උන් life time warranty දෙනවා
  11. Dialog 4g / Slt 4g / Dialog Tv Offer

    Highly recommended seller. Brought slt connection from him. Btw Dialog tv connection thiyenawa da?
  12. Tab Or Lap

    Chuwi tab 1ක් ali express වලින් ගන්න, 2 in 1. 34k
  13. ~ElaKiri Xiaomi Fan Club~

    3.5mm jack නෑ නෙහ්
  14. Xiaomi Mi A1

    oreos update 8.1 මුලින් ආවෙ 2 weeks ago. update 1 install කරාම indox msgs delete වුනා. මගේ msgs delete වුනා. මුන් update 1 cancel කරා. bugs fixed කරලා තමයි ආයෙ එවලා තියෙන්නේ. stock වුනාට updates නම් මෙලො රහක් නෑ
  15. Xiaomi Mi A1

    මාස 6ක් පාවිච්චි කරනවා, තාම නම් අවුලක් නෑ. stock වුනාට update පරක්කුයි. cam 1 නම් සිරා. අලුත් update එකෙන් fast charge දෙනවාලු
  16. ගාලු ක්‍රීඩා පිටිය ඉවත් කිරීම

    සමනල පිට්ටනිය තියෙනවා අනිත් පැත්තට වෙන්න. හදපනකො තව පිට්ටනි. ඔච්චර ඕන නම් කුණු ඇල සූද්ද කරපන්. town 1 මැද තියෙන්නේ. වතුර බහින්නෙත් නෑ
  17. Health ministry help

    thanks n rep added
  18. Health ministry help

    health ministry එකෙ වැඩ කරන කෙනෙක් ඉන්නවා ද? bump එකක් දාගෙන යන්න ස්තුතියි

    No contents