Antibiotic resistant ගැන නම් කතා කරලා වැඩක් නැහැ. මිනිස්සු තුවාල පෙති,සෙම පෙති කියලා pharmacy වලින් අරන් බොනවා. අන්තිමට culture කරාම ඔක්කොම resistant. ඊට පස්සේ Meropenem, piperacillin-tazobactam, and linezolid වගේ ඒ වා දෙන්න වෙන්නේ. ඒ නිසා තමයි HIV-antiretro viral drugs clinic වලින් විතරක් දෙන්නෙ