1. Kawda.Boy

    UK York වල කව්ව්රුත් නැද්ද(YO31)

    York St John University පැත්තේ ඉන්න කෙනෙක් නැද්ද ?
  2. Kawda.Boy

    Godaddy domain ගන්න බැරිද ?

    OTP ඉල්ලන එකේ අව්ලක් එන්න නැද්ද එතකොට , code නම් අවේ නෑ හැබැයි
  3. Kawda.Boy

    Godaddy domain ගන්න බැරිද ?

    naha nikanma ganna giye ganna ba
  4. Kawda.Boy

    Godaddy domain ගන්න බැරිද ?

    commercial debit card වලින් domain ගන්න බැරිද ? Godaddy එකෙන් domain එකක් ගන්න බැලුව payment එක වෙන්නේ නැහැ , Godaddy එකෙන් ඇහුවම කියනව card එකේ ප්‍රශ්නයක් කියල , bank එකෙන් ඇහුවම කියනව card එකේ කිසිම අව්ලක් නෑ කියල , ළගදි අව්ලක් නැතුව domain ගත්ත අය එහෙම ඉන්නවද? :confused2:
  5. Kawda.Boy

    ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

    නිරායුධ මිනිස්සුන්ට ගහනකම් මු දැනන් ඉදල නෑ වගේ , පව් කියල හිතුන :mad:
  6. Kawda.Boy

    රාජපක්ෂලාගේ හමුදාපාලනයකට ඉඩ දෙන්න ඵපා..ප්‍රචණ්ඩත්වය නවත්වන්න - චන්ද්‍රිකා

    ගොඩක් එව්න්ට මේ ගැන idea එකක් නෑ , අපි පුළුවන් විදියට දන්න දන්න අයව දැනුවත් කරමු , ජයග්‍රහණය අතේ තියෙන අරගලයක් මේක , වැරදුනොත් අපරාදේ
  7. Kawda.Boy

    සවේන්ද්‍ර සර් මම ඉල්ලා සිටිනවා මේ එලකිරිය බ්ලොක් කරන ලෙස

    මහජනතාවයි හමුදාව , පොලීසිය අතරයි ගැටුමක් හදලා , මේ ඇතිවෙලා තියෙන සාධාරණ මහජන විරෝදය මර්දරණයට පාරක් කපන්න ගොඩක් ඒව්න් මේ වෙලාවේ try කරනවා , කව්රුවත් රැවටෙන්න හොදනෑ එක එකාගේ drama වලට
  8. Kawda.Boy

    මහරගම සෙට් එක අද (April 3) පටන් අරන්

    curfew අස්සේ මේක කරන්න form කරන එව්න් වැහි වැහැල , එකෙක් දෙන්නෙක් ට හරි වෙඩි තියල අනිත් එව්න්වත් බය කරලා , මහජන විරෝදය මර්දනය කරන්න මුන් try කරන්නේ , අහුවෙන්න හොද නෑ
  9. Kawda.Boy

    නාකි බල්ලගේ කථාව

    යුද්දේ ඉවර කලා කලා ගගා රට ඉවර කරන්න දෙන්නද තොපි කියන්නේ , මුන්ට දේශ පාලනේට එන්න කිව්වේ රටේ මිනිස්සුද, යකෝ දේශපාලනේට ආවනම් ජනතා සේවය තමයි කරන්න ඕනේ , උන් විශේෂ වරප්‍රසාද බුක්ති විදින්නේ ඒ නිසා , . මුන් යුද්දේ ඉවර කලා කලා කියල තව කොච්චර කාලයක් අපේ රට විනාස කරනකම් අපි බලන් ඉන්න ඕනෙද , යුද්දේ...
  10. Kawda.Boy

    ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් වෙලා තියෙන්නේ උපාංග වල දෝසයක් නිසාලු.- කමිටු වාර්තාව

    සංයුතියේ වෙනසක් කලේ නැත්තම් " පෙර තිබු තත්ත්වයෙන් යුතු ගෑස්" මෙහෙම කියන්නේ මොන පකටද :mad::mad:

    No contents