Godaddy domain ගන්න බැරිද ?

Kawda.Boy

Active member
  • Oct 1, 2015
    110
    47
    43
    commercial debit card වලින් domain ගන්න බැරිද ? Godaddy එකෙන් domain එකක් ගන්න බැලුව payment එක වෙන්නේ නැහැ , Godaddy එකෙන් ඇහුවම කියනව card එකේ ප්‍රශ්නයක් කියල , bank එකෙන් ඇහුවම කියනව card එකේ කිසිම අව්ලක් නෑ කියල , ළගදි අව්ලක් නැතුව domain ගත්ත අය එහෙම ඉන්නවද? :confused2:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,275
    13,779
    113
    මම දැක්කා මෙකේ ද මන්දා එකෙක් කියලා තිබ්බ Godaddy එකේ search කරපු domain ගත්තෙ නැත්නම් උන් ඒවා ගන්නවා කියලා. Domain name එක හොඳයි නම් ඉක්මනට වෙන එකකින් ගන්න.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,340
    5,707
    113
    Chilaw
    ඔකුන්ගෙන් domain ගන්න උන්ට මඩු වලිගෙන් තලන්න ඕනි :angry:

    payment fail උනානම් ආයෙම බලපන් domain එක ඉතුරු වෙලාද කියල. ඕකුන් උස්සනවා search කරලා ටිකකින්, බේසික් පුතාල ටිකක් ඉන්නේ
     
    • Like
    • Wow
    Reactions: Kawda.Boy and U-tag

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    147
    35
    28
    commercial debit card වලින් domain ගන්න බැරිද ? Godaddy එකෙන් domain එකක් ගන්න බැලුව payment එක වෙන්නේ නැහැ , Godaddy එකෙන් ඇහුවම කියනව card එකේ ප්‍රශ්නයක් කියල , bank එකෙන් ඇහුවම කියනව card එකේ කිසිම අව්ලක් නෑ කියල , ළගදි අව්ලක් නැතුව domain ගත්ත අය එහෙම ඉන්නවද? :confused2:
    Coupon ekak use karalada ganna giye?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,340
    5,707
    113
    Chilaw
    මම දැක්කා මෙකේ ද මන්දා එකෙක් කියලා තිබ්බ Godaddy එකේ search කරපු domain ගත්තෙ නැත්නම් උන් ඒවා ගන්නවා කියලා. Domain name එක හොඳයි නම් ඉක්මනට වෙන එකකින් ගන්න.
    moz, ahref status හොද domain එකක්නම් ලොවෙත් ඉතුරු කරන්නේ නැහැ බන්
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,275
    13,779
    113
    moz, ahref status හොද domain එකක්නම් ලොවෙත් ඉතුරු කරන්නේ නැහැ බන්
    මට ඕක වෙන එකකින් උනා වගේ. හරියට ම sure නෑ Godaddy එකේ search කරා ද කියලා.

    මම ඒක පාරක් search කරා domain එකක්. ඒක ඉට දවස් කීපයකට පස්සේ කවුද එකෙක් අවුරුදු 2 කටම අරගෙන. Registrar Godaddy.
     
    • Like
    Reactions: reddit

    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    OTP ඉල්ලන එකේ අව්ලක් එන්න නැද්ද එතකොට , code නම් අවේ නෑ හැබැයි
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    946
    382
    63
    Ratnapura
    මම දැක්කා මෙකේ ද මන්දා එකෙක් කියලා තිබ්බ Godaddy එකේ search කරපු domain ගත්තෙ නැත්නම් උන් ඒවා ගන්නවා කියලා. Domain name එක හොඳයි නම් ඉක්මනට වෙන එකකින් ගන්න.
    Yes.. true.. api vadiya search karala bala bala passe ganna hadaddi naa... Eka ithin business vala normal deyai..
     
    • Like
    Reactions: U-tag