රස්නෙයි දාඩියයි අමාරුයි නේද සිංහලු. ඉර මුදුන් වෙලා ඇක්ටිව් වෙලා. මේ මාසෙ මුල මම ගත්තු පොටෝ එකක් මේ.
මේක ගත්තෙ dedicated Hydrogen-alpha solar telescope එකකින්. ඒක මගෙ නම් නෙවෙයි.
Solar Activity - 05/04/2023
This is a high-resolution 12-panel mosaic of the Sun captured around 8.20AM.
Each panel...