Binoculars ගැන දන්න උන්

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    දුර බලන එකක් ගන්න ඕන. ඕවා ගැන දන්න වුන් ටිකක් කියන්න බලන්න නෝමල් යූස් එකට හොද එකක්.
     
    • Like
    Reactions: kinkon and wawula

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,969
    21,986
    113
    ගම මහනුවරයි
    bump

    6iyaBXy.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    දුර බලන එකක් ගන්න ඕන. ඕවා ගැන දන්න වුන් ටිකක් කියන්න බලන්න නෝමල් යූස් එකට හොද එකක්.
    අල්ලපු ගෙදර ගෑනී නානවා බලන්න නේද ගන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලපු ගෙදර ගෑනී නානවා බලන්න නේද ගන්නේ
    ඉස්සර මාත් මොනොකියුලර් එකක් ගන්න පිස්සුවෙන් වගේ හිටියා.

    රු 1000 විතර පොඩි එකක් අලිඑක්ස්ප්‍රස් එකේ තියෙනවා දැකලා බැලුවා රිවීව්ස්.ලංකාවේ උනුත් හිටියා.එකෙක් ලග ගෙදරක ගෑණියෙක් වැලක රෙදි වනන
    එකක් සූම් කරලා දාලා තිබ්බා.

    ආයේ දවසක් ගිහින් බලද්දි ඒ ටික අයින් කරලා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    ඉස්සර මාත් මොනොකියුලර් එකක් ගන්න පිස්සුවෙන් වගේ හිටියා.

    රු 1000 විතර පොඩි එකක් අලිඑක්ස්ප්‍රස් එකේ තියෙනවා දැකලා බැලුවා රිවීව්ස්.ලංකාවේ උනුත් හිටියා.එකෙක් ලග ගෙදරක ගෑණියෙක් වැලක රෙදි වනන
    එකක් සූම් කරලා දාලා තිබ්බා.

    ආයේ දවසක් ගිහින් බලද්දි ඒ ටික අයින් කරලා
    අඩෝ ඒක මාත් දැක්කා..අර පොඩි කලු පාට තනි ඇහෙන් බලන එක නේ..
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ ඒක මාත් දැක්කා..අර පොඩි කලු පාට තනි ඇහෙන් බලන එක නේ..
    සිරාට? ඔව් ඒක තමයි.කැරි සීන් එක ්‍රඕයි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    hodata penawada eka? Fungs free ewwa tiyanawa
    owa ahasa balanna hadapuwa. bota monawa balannada one allapu gewal balannada :P

    මම කාලෙකට ඉස්සර Amazon එකෙන් Celestron SkyMaster 12x60 Binocular එකක් ගත්තා.. ලංකාවට ගෙන්නුවෙ කප්රුක හරහා.. දැන් නම් fungus ඇවිත් බං.. :-(
    okema 15x70 tiyenawa mage laga. bara wadi athui bellai ridenawa ahasa baladdi
    ------ Post added on Apr 13, 2023 at 8:40 PM