සමහර ක්‍රියාමාර්ග ගන්න පොඩ්ඩක් පරක්කු උන එකේ ප්‍රති විපාක තමා මේ , ඒ උනාට දැනට රජයක් හැටියට ගන්න ක්‍රියාමාර්ගගැන සෑහීමකට පත් වෙනවා . රටේ ජන ජීවිතෙත් සාමාන්‍ය ආකාරයෙන් තියාගෙන යන්නත් එක්කම.
රජයට වඩා පොදු මහජනතාවගේ හැසිරීම ගැන නම් අන්තිම කලකිරෙනවා .. මිට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ , අපේ ගොන්...