අව්ල තියෙන්නේ වාහනේ නෙවේ බං.
ත්‍රීවීල් එක එළවන එකාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.
ත්‍රීවීල් එකක් අරන් විනයානුකූලව පාරේ යන කිසි කේස් එකක් නැති ඩ්‍රයිවර්ස්ලා ඕනි තරම් ඉන්නවා.
සමහර ගොන් අඳබාලයෝ තමයි ගම කන්නේ. ඔය හරක්ට වෙන වාහනයක් දුන්නත් ඔය සෙතේම තමයි.
වාහනයක් හැප්පෙන්නේ වාහනේ වැරැද්දෙන් නෙවෙයි. ඒක...