කිරි අප්පොච්චියේ...! කාලෙකට කලියෙන් අහවල් ප්‍රශ්නය එළකිරියෙ ගොතාපු නූලක් ඇතුළෙ සිංහලෙන් අහල තිබුණ. හැබැයි, අහවලා ගෙ ප්‍රශ්නයක් යන්න සිහි කරල නෙවෙයි ඔන්න. බැලින්නම්, අදයි මං දන්නෙ මේ අහවලා ගෙ ප්‍රශ්නයක් වග. :eek:
කොහොමින් හරි, එදා මං ඔය තේරවිල්ල (හැබැවට ම, ඔය තේරවිල්ලක් නොවැ.) හරි පාසුවෙන්...