වැරදියි කොල්ල... :no:
මාව අහවර කරන්න කලියෙන්, ප්‍රශ්නය අහවර කෙරුව නං... :D
එහෙයි! ඔය හැටි දුර යන්න උවමනා නෑ කොල්ලො. :yes:
අනේ, ඔය කොල්ලො 3 දෙනා ව අර වේසිය ගෙන් මුදන්න මං නොකරන රෙද්දක් නෑ කොල්ලො. ඒ හින්ද, ඔය වංගියෙ වුණත් මං හැංගිල උන්නෙ වේසිය ගෙ ඇඳ යට නොවැ. ඉතිං, මං සේරම දැක්ක ඕං... :baffled...