1. maxi boy

    ebay help

    ebay walin gennapu item ekek tracking number ekakuth ekka return karana hati dana aya innawada. big help machanla:)
  2. maxi boy

    නොකියූ පෙම.....

    බලා සිටිමි තවමත් මම ඒ සුරගන නෙත් දෙසම මොහොතක් හෝ ඇසිපිය නොහෙලා..... සදහටම ඒ නිල් නෙතු මගේම කරගන්නට අසීමිත වූ සෙනෙහසක් සිතම වෙළාගනිද්දී තවමත් තනිවී සිටිමි මම හදවත පුරා පිරි ආදරයට සිත් මායිමේ සීමාව පැන යා නොහැකි වූ නිසාම....
  3. maxi boy

    රජාව අන්දපු හැටි

    රජාව අන්දපු හැටි සුපුරුදු පරිදි එදිනද රාජ සභාවේ නඩු විසඳීම ඇරඹීය. අවසානයටම තිබුනේ කසිප්පු සම්බන්ධ නඩුවකි.චූදිතයා වූවේ කසිප්පු මාටිංය.ඔහුව රජු ඉදිරියට ගෙන එනු ලැබීය. රජු: කසිප්පු පෙරීමේ උපකරනත් සමගම තමාව හසුවී තිබෙනවා..මොනවද නිදහසට කියන්න තියෙන කරුනු? මාටිං: පස්වාන්දහසකට බුදුවෙලා රහත් වෙන්න...
  4. maxi boy

    Assassin's Creed 2 Help

    machanla...mama Assassin's Creed 2 install kala.eth game eka start karanna denne nehe..error ekak enawa Ubisoft master server ekata connect wenna behe kiyala..kauru hari play karapu kenek help ekak denawada..
  5. maxi boy

    අමතක නොවන වැස්ස

    අමතක නොවන වැස්ස මේ වැස්ස....මම කොහොම අමතක කරන්නද... ඒ තරම් අපේ ආදරේ ගැන දන්න කවුරුවත් නැතුව ඇති... වැස්සෙම පටන් අරගෙන වැස්සටම දියවෙලා ගිය ආදරෙන් මට ඉතුරු වුනේ තෙමුනු හදවතක් විතරයි... ඒ හදවතත් ළගින් තියාගෙන මම තාම වැස්සෙ තෙමෙනවා ඒ මොකද කියලා දන්නවද... ආදරේ නිසා මට උරුම වුන හැම දුකක්ම මේ...
  6. maxi boy

    කුරිරු වූ දෛවය

    කුරිරු වූ දෛවය ඇය කෙරේ සිත බැඳෙන තුරුම මා දෙනෙතේ ඒ රුවම රැඳවූ දෛවය... ඇයට සිත බැඳුන දා පටන් නැවත මාගේ නෙතු මානයට ඇයව ළං නොකිරීමට තරම් කුරිරු වූවා නොවෙද ඔබ.........
  7. maxi boy

    Family Doctor

    Family Doctor සුවහසක් එළකිරි වාසීන්ගේ යහපත උදෙසා ආරම්භ වන මෙම සේවාව මගින් ඔබගේ සියලුම වෛද්‍ය ගැටලු සදහා පිළිතුරු ලබා ගත හැක. ඒ සදහා "දහිරවාට්ටු" වෛද්‍ය ආයතනයේ දොස්තර රෝගී ද සිල්වා මහතා සැදී පැහැදී සිටී. මුලින්ම තැපෑලෙන් අප වෙත ලැබුනු ගැටලු කීපයකට මෙන්න පිලිතුරු. ප්‍රශ්නය: මගේ මුහුන පුරාම...
  8. maxi boy

    Udaya Cleaning Center

    ඔන්න උදය කියල හාදයෙක් හිටියා. පොර ජොබ් එකක් කෙරුවෙ නෑ. ඒක නිසා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්නව කියල හිතාගෙන ලොන්ඩරියක් දැම්මා. මෑන්ගෙ නම් උදය නිසා නම දැම්මෙ "Udaya Cleaning Center" කියලා. ඔන්න ඉතින් බිස්නස් එක පටන් අරගෙන හොදට කරගෙන ගියා. මෙන්න බොලේ එක දවසක් උදේ පාන්දර වැඩ පටන් ගත්ත ගමන්ම මෑන්...
  9. maxi boy

    මගේ දුප්පත් ආදරය

    මගේ දුප්පත් ආදරය දහසක් දුක් කම්කටොළු මැද දිනාගත් ඔබේ ආදරය කමිස සාක්කුවේ රුවා පපුවට තුරුලුකර ගත්තේ තබා ගන්නයි සදහටම..... නමුත් දුප්පත්කමේ සිදුරෙන් රිංගා ගිය ඔබේ ආදරය මටත් නොදැනීම දුරක ගිහින් යළි ළං නොවන්නටම......
  10. maxi boy

    මං (me kauda)

    ඇමරිකාවෙ කළින් හිටපු ජනාධිපති මං බින් ලාඩන් අයිය එක්ක හරි තරහයි මං ඉරාකයට ගේම දීල අනා ගත්තෙ මං දැන් නම් අනෙ ෂේප් එකේ ඉන්නවානෙ මං
  11. maxi boy

    මොඩර්න් සීපද (modern seepada)

    මොඩර්න් සීපද (modern seepada) බයිසිකලෙන් මම ගමනක් යන්න ගියා මහත ළදක් දැකලා සිත ඇදී ගියා සයිකලයේ ඇය නංවා යන්න ගියා අනේ අපොයි රෝද දෙකේ හුළං ගියා
  12. maxi boy

    ආදරය නම් වරුසාව

    ආදරය නම් වරුසාව ආදරය නැමති වරුසාවේ තෙමී විරහවේ උණසන්නිපාතය හැදුනු විටය මට තේරුනේ තනිකම නම් සුවයේ අගය.......
  13. maxi boy

    බේබද්දාගේ කවිය

    බේබද්දාගේ කවිය මීවිතකි සොඳුර ඔබ මට කොතරම් රස බැලුවත් මත් නොවන ඉතින් මට ඇති ඵලය කිම අවසරයි නික්ම යන්නට නැවුම් මීවිතකට
  14. maxi boy

    විද්‍යාත්මක නාමයන්

    විද්‍යාත්මක නාමයන් විද්‍යාත්මක නාමයන් ගස් ලබු - බොක්කානා බොලොක්කානා කෝපි - බොක්කානා කරකුට්ට්ටානා මුරුංගා - අදින්නා දානා කසිප්පු - බොකු දිරාස්
  15. maxi boy

    මම හොරෙක්

    ටිකෙන් ටික ළං වෙලා මම හොරකම් කලා සිත ඔයාගෙ හංගා ගත්තා ඒක මගේ හදවත ඇතුලෙ දෙන්නෙම නෑ කාටවත්ම ආයෙ අඩුම ගානෙ ඔයාටවත්.........
  16. maxi boy

    නූතන ප්‍රස්ථා පිරුළු

    නූතන ප්‍රස්ථා පිරුළු නූතන ප්‍රස්ථා පිරුළු මඩ සෝදා ගත් කල ගොවියා වස බීමටත් සුදුසුය. බුරන බල්ලා පාන් නොකයි. සක්විති ගාව සල්ලි හැංගුවා වගේ. පනින මංත්‍රීලට පක්ෂ මොකටද. පිටි වලට තිබ්බ අතමයි ගෑස් වලට තියන්නෙත්. ගෑනිට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ. පොලිස්කාරයගෙන් ගුටිකාපු මිනිහා තැපැල් පියුංටත්...
  17. maxi boy

    SMS Add Here

    යාළුවනේ.....ඔයගොල්ලො ගාව තියෙන funny,friendship SMS මෙතනට දාන්න. ඔන්න මම වැඩේ පටන් ගත්තා. I may not b the most important person in ur life, but i just hope 1 day when u hear my name u would just SMILE & say "hey dats my Friend!
  18. maxi boy

    My Dear..........

    My Dear....... Once upon a day, When we were lovers, You told me that, Your love is like a flower and, my love is like a stone......... now, The love with you compared to a flower, has faded.......... But the love which you said is like a stone, is still there for you my dear..........
  19. maxi boy

    instrumental songs from maxi boy

    menna sandun thilakage wedeta magen dayakathwayak eka yayaka mal - sanath nandasiri(instrumental).mp3 http://www.mediafire.com/?3yyjyjiyniy Pawena nil walawe - amaradewa(instrumental).mp3 http://www.mediafire.com/?zzy0fd5jggy Sagara tharanga - jagath wickramasinghe(instrumental).mp3...
  20. maxi boy

    maxi boy need your help

    ane kauru gawa hari me songs thiyenawanam pls give me!!!!!!! apa hamu nowana hemanthe - neela wickramasinghe thahanam adaraye - sanath nandasiri galana dolai - priyanath rathnayake koula nada denu - madhumadawa aravinda muhuda handana welawe - madhumadawa aravinda

    No contents