කන කැස්බෑවා විය සිදුරින් අහස බැලීම
බෞද්ධ සාහිත්‍යයේ කියවෙන පරිදි මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම කන කැස්බෑවෙකු විය සිදුරකින් අහස බැලු විට එතුලින් පුර සඳ දැකීම තරම් දුලබ යැයි සඳහන් වේ. මෙහි ඇති සත්‍ය අසත්‍යතාව විද්‍යාත්මක ක්‍රමය යොදා විද්යාත්ම හෝ අවිද්යාත්ම යන්න ප්‍රකාශ කිරීමට උත්සහ නොකරන අතරම...