කෙල්ලෙක් ගියාලු සංගීත සංදර්ශනයක් බලන්න. නිවේදනය කරන එකා ඇහුවලු තමන් කැමති සින්දුවක් තිනම් කියන්න කියලා.
අර කෙල්ල කියනවලු..,
" අයියේ අයියේ.... එඩ්වර්ඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියල.."
අරු කිවලු.. "නංගි එඩ්වර්ඩ් අයියා නම් තාම ආවේ නෑ..
මිල්ටන් අයියට කියන්නද මේ මැයි ගහ යට ගහන්න කියලා...