හෙලිකොප්ටරයෙන් යන්න ආ සජිත්ගේ නංගිට කෙල්ලන් වටවී කොලොප්පන් කරයි.
_6gO14i1_mM
සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවලට සහභාගි වූ ඔහුගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාස මහත්මිය ගම්මුන්ගේ උසුළු විසුළුවලට පාත්රවිය.
හෙලිකොප්ටරයෙන් කොළඹ බලා ඒමට එම ස්ථානයට ළඟා වූ අවස්ථාවේදී ගම්මුන්...