මගෙනම් අදහස ටිකක් වෙනස්. අපේ වටිනාකම් වෙනස් කරන්න කැමති නම් රට ජීවත් වෙන එක අවුලක් නෑ. මටනම් අම්මල තාත්තලා නෑදෑයො යාලුවො අතර ඉන්න එක තරම් සතුටක් නෑ කොහෙවත්.රට්වල් හොදයි ඇවිදල බලලා එන්න හැමදාම ඉන්න නෙමෙයි. අනික ඔය පිටරටවල ලමයි හැදෙන විදිහ මටනම් හරියන්නේ නෑ. උන් බදින්ඩ කලින් කොල්ලොත් එක්ක ක්ලබ්...