බ්ලූ,පැල්ටිනම් සහ අර සෙලෙක්ට් මොකද්ද එක ගසා නැත...ගිය සතියෙ ග්‍රරින් ලෙබල් තිබ්බ පාටියකින් මම තනිකර ලොස්ට් වුනෙමි. වයිෆ් මාව ගෙදර ගිය ආකාරය මතක නැත. උදේ 5.00ට විතර ඇහැරුනා වතුර තිබහ ඇවිත්. ඩෙනිම පිටිම බිම බුදුයගෙන ඉදල තියෙන්නෙ. වයිෆ් ඇදට වත් අරන් නෑ.