Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Today at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මහ බැංකුව වැඩ පෙන්නයි : අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ - 09.06.2026
බලං ඉන්ඩ කියපං කොරනකම්. 😂
Sen-lu
Post #4
Tuesday at 9:59 PM
Forum:
News and Updates
හොරණ මහජන බැංකු සහකාර කළමනාකරුගේ තවත් වංචා රැසක් එළියට
අහුවෙන හැම එකාගෙම ගෙවල් වල මත්පෙති හරි මත්ද්‍රව්‍ය හරි තියෙනවනෙ 😂😂. හැබැයි තවම ඉස්සුව සල්ලි නෑ.
Sen-lu
Post #23
Tuesday at 7:30 AM
Forum:
News and Updates
ලපටි රැඩිකල් පොන්නයන්ට චූන් එකක් දෙන්න රිලව් ප්‍රශ්නෙට පොරොන්දු වෙච්ච මානුශික solution දැන් නෑ වගේ 🤭🤭
ගංජ පාරක් ගහලද මන්ද මේක කියන්නෙ 🤣🤣🤣
Sen-lu
Post #11
Sunday at 4:25 PM
Forum:
ElaKiri Talk!
හොරණ මහජන බැංකු සහකාර කළමනාකරුගේ තවත් වංචා රැසක් එළියට
තවම පරීක්ෂණ නම් ඔක්කොම ඔප්පු වෙලා වගේ මේව ලියන එකනෙ බං වැඩේ කියන්නෙ.එක නඩු වාරයක් තියන්නත් කලින් නඩුව ඉවර කරල 😂
Sen-lu
Post #5
Jun 6, 2026
Forum:
News and Updates
දකුණු පළාතේ මිනිස්සු දෙමලු වගේ හැසිරෙන්නෙ ඇයි ? 🤔
අඩුවොන්ට නියම විදිහට සලකන්නෙ අපි තමා.
Sen-lu
Post #23
Jun 6, 2026
Forum:
News and Updates
බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......
ලෝකෙ දියුණු උනේ යුද්ධ නිසා. ආගම් නිසා තමා බහුතර යුද්ධ ඇතිවුනේ ඒ අනුව උඹ කියන එක හරි.
Sen-lu
Post #136
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
හොරු හුරතල් කරන් නෑ ,වැඩිකල් අරින්නෙත් නෑ , ගත්තගමන් බඩුම තමයි ~ සමන්ත විද්‍යාරත්න
මෝඩම පොන්නයෙක්
Sen-lu
Post #4
Jun 6, 2026
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි
ඒකනෙ කියන්නෙ තම්බිලා දෙමලු වගේ නෙවේ. සිංහල මිනිස්සු කලුද සුදුද බලල නෙවේ ආධාර දෙන්නෙ. 😂
Sen-lu
Post #29
Jun 5, 2026
Forum:
ElaKiri Talk!
pension department database එක ලීක් උන ඒවගෙ ප්‍රතිපල ද මේ ??
මම දන්න උන් 3න් දෙනෙක්ට ඕක උනා. සේරම 45 55 රේන්ජ් එකේ පිරිමි. ගෑනුවත් දාල OTP උස්සනව ඇති. මොකද උන්ගෙන් ඕක උනේ කොහොමද ඇහුවාම එකෙක්වත් හරියට දෙයක් කියන්නෙ නෑ.
Sen-lu
Post #8
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ උතුරු ඇඟිලි ගැහිලි
බලපංකො වතුවල එහෙම සුපිරින්ටන්ඩන් ගෙ මූණ තියෙන ලමයිම කීයක් ඉන්නවද?
Sen-lu
Post #16
Jun 4, 2026
Forum:
ElaKiri Talk!
Questions
Hand luggage(10 kg ) එකක් සහ Check in luggage(25 kg ) එකක් ගන්න place එකක් ???
නිතරම ට්‍රැවල් කරන්නෙ නැතිනම් හොඳ ඒව අරගෙන තේරුමක් නෑ. ඕක අරගෙන ගියාම ආයෙම එලියට අදින්නෙ තව අවුරුදු 5කින් විතර එතකොට කොහොමටත් අලුත් එකක් ගන්න වෙනව.
Sen-lu
Post #6
Jun 2, 2026
Forum:
ElaKiri Help
ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ
නෑ බං මම ඒක නෙවේ කියන්නෙ. මූ තව අවුරුදු 2කින් ආදායම 2X කරල වාහනයක් ගන්න ගියත් එදාටත් මූට ඔය අවුලම එනව. දැන්ම ගත්තොත් තව අවුරුදු 2කින් මූට ආදායම 1/3 වැඩි උනත් තියෙන ණය බර අඩුයි. 2018 විතර ඉඳන් ගණන් හද හද ඉඳපු උන් මම දන්නව උන් තාම ගණන් හදනව. Income එකෙන් 65% ඇතුලෙ නම් වාහනේකට ඉඩමකට වියදම් කලාට...
Sen-lu
Post #44
Jun 2, 2026
Forum:
ElaKiri Talk!
ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ
මේකෙ උන් කියන විදියටම ගණන් හදන්න ඕන නෑ. මුදලේ අගය එන්න එන්නම අඩුවෙනව ත් එක්ක තව අවුරුද්දක් දෙකක් යනකොට උඹට ඔය වාරිකේ ගානක්වත් නැතුව යනව. ගන්න ඕන නම් දේවල් ගනින් ඕනවට වඩා ගණන් හද හද හිටියොත් මැරෙනකං ගණන් හද හද ඉන්න පුළුවන්.
Sen-lu
Post #28
Jun 1, 2026
Forum:
ElaKiri Talk!
විශ්වය ඇවිත් අපේ අතට කිසිම දෙයක් ගෙනත් දෙන්නේ නැහැ
අඩුම ගානෙ පොසිටිව් විදිහට හිටියම මනුස්සයා හරි සන්තෝසෙන්. හැමදාම මැරෙනවා මැරෙනවා අයියෝ දුකයි දුකයි කියල පුක නොදී.
Sen-lu
Post #14
Jun 1, 2026
Forum:
Religious
නිරාගමික රැඩිකල් යාලුවනේ - මේ කතාවට ත්‍රෙඩ් කීයක් විතර බස්සගන්න පුලුවන් වෙයිද? 🤭🤭
හාමුදුරුවරු චීවරධාරීන් වෙනව වගේ එකක්නෙ බං මේ. උලමලා අපිට මැජික් පෙන්නන්න හැදුවට ඕව අපිට අලුත් දේවල් නෙවේ 😂
Sen-lu
Post #29
Jun 1, 2026
Forum:
ElaKiri Talk!
උබලා කන්න ආසම එළවළු, කොළ ජාති මොනාද ?
කරවිල නියමයිනෙ බං මම නම් ආසම කෑමක්. තව අපේ ගෙවල් වල හදනව ආඬි කොල කියල කැලෑ කොල ජාතියක්. ඒවගෙ කොමන් නම මම දන්නෙ නෑ සුපිරි කෑමක් තමා. තව මම ආසයි කොල්ලු වලට. අපේ මව කොල්ලු උයනව සුපිරියටම 😋 Ps ජපන් බටු නැත්නම් සිංගප්පූරු කොල කියලත් කියනවලූ
Sen-lu
Post #50
Jun 1, 2026
Forum:
Cooking Talk
guys can you let me know how to find Amazon skill builder subscription please
WTF is that 🤔
Sen-lu
Post #3
Jun 1, 2026
Forum:
ElaKiri Help
200th 😍😍
360p ඉඳන් 720p ඒව බලන්න මාරු උනාද 😂
Sen-lu
Post #4
May 31, 2026
Forum:
ElaKiri Talk!
Hair holding/ styling sprays පාවිච්චි කරන අය එන්න!
මේකෙ හෙන ඇස්වහ කාරයෝ ඉන්නෙ. 😂
Sen-lu
Post #11
May 31, 2026
Forum:
ElaKiri Talk!
ජෙප්පෝ තෙත් වෙන News
Extra cost එකත් main බිලට දාන්න ඇති . අපි නොදන්න බිල්ගේට්ස් 😂
Sen-lu
Post #4
May 31, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom