1. Sen-lu

    අ‍ැයි ගෙන්න ගත්තෙ අ‍ැයි? 🤣🤣

    ළමයි ගෑනි සේරම පව් බං. මේව ආතල් නෙවේ ඉතින්.
  2. Sen-lu

    "හෙලෝ" සිනමා පටයේ පුර්ව ප්‍රචාරක පටය.

    Location සෙට් නෑ. පිටිසර පාරක චිත්‍ර ඇඳ ඇඳ මොන හරුපයක්ද 😂
  3. Sen-lu

    හාට් ඇටෑක්..🫣

    මටත් පොඩ්ඩක් පපුව රිදෙන සීන් එකක් තිබ්බ mussals pain එකක් කියල තමා හිතන්නෙ. ඩොකා නම් ECG එකක් කරන්න කීව සති 2ක් ඇති තවම කරගන්න බැරි උනා. ටිකට් සෙට් වෙයිද දන්නෑ 🙄
  4. Sen-lu

    ආදායම්බදු (income tax) වලට හසුනොවී ඉතිරි කරමු???

    600,000 ටැක්ස් වෙනවනම් return දාන්න ඕනනෙ මිට්ටො. ටැක්ස් ගැන එච්චර හොයන්න IRD උන්ට වෙලාවක් නෑ හැබැයි return නොදැම්මොත් ඒක system එකේ flag උනාම වාත.
  5. Sen-lu

    Nathasha Perera Newest Hot Photo Shoot - Not AI

    Indrajith vs Indrajith 😂.
  6. Sen-lu

    අරක්කු බීම නවත්තලාම දාපු උන්.

    ඉස්සර ඩේලි බීව කරටි කැඩෙන්න. මගේ වාහනේ මිනි බාර් එකක් වගේ. දවසක් හිතුන දැන් ඇති කියල. එදා ඉඳන් අද වෙනකම් බීවෙ නෑ. මම හිතන්නෙ දැන් අවුරුදු 3ක් විතර ඇති.
  7. Sen-lu

    අද වෙච්ච දෙයක්

    මට පොඩි ස්ටාෆ් එකක් ඉන්න හින්ද දන්නව බහුතරය කේලම් කියනව. ගොඩක් කේලමෝ කේලම් කියනව කියලවත් දන්නෑ. හැබැයි කේලම් එන එක පරිපාලනේට වාසියි. හරි විදිහට පාවිච්චි කරනවනම්.
  8. Sen-lu

    රත්නපුරේ කෙල්ල ආසයිලු මන් කෙල්ලගෙ බොස් වගේ ඉන්නවට. උදව්

    ඇයි උඹ ඕකට සිරා ලව් කරන්නද හදන්නෙ 😂.
  9. Sen-lu

    🔥 ඉරාන් (Persia) ඇත්තටම වෙන දේ 🇮🇷

    රෙජීම් චේන්ජ් එකක අවශ්‍යතාවය සහ බටහිර බලල් අත් කියන දේවල් 2ම එක පාර වෙන්න පුළුවන්. බලල් අත් නිසා රෙජීම් චේන්ජ් එකේ ඇත්තම අවශ්‍යතාව නැතිවෙන්නෙවත්. රෙජීම් චේන්ජ් එකක ඇත්ත අවශ්‍යතාව නිසා බටහිර බලල් අත් තියෙනව කියන එකවත් නවතින්නෙ නෑ. 2 things can be true at once.
  10. Sen-lu

    අනේ ටිල්වින් අයියේ...... මේකට මොනවහරි කරන්න 🤭🤭

    ඔය කතා කරන්නෙ උන් දෙගොල්ලොන්ගෙම ටාගට් ඕඩියන්ස් එකටනෙ බං. රටක් හැදෙන්න කරන්න ඕන ඒව ගැන පොඩ්ඩක් හරි තේරෙන සුලු පිරිස ටාගට් කරල වැඩක් නෑ.
  11. Sen-lu

    අනේ ටිල්වින් අයියේ...... මේකට මොනවහරි කරන්න 🤭🤭

    Identity politics විතරයි ලංකාවට අඩුවෙලා තිබ්බෙ මේ කොට්ට හුච්චි වේසියි අනිත් ජෙප්පො ටිකයි දැන් ඒකත් පැල කරන්න හදන්නෙ.
  12. Sen-lu

    🕋❌🕌🚫මොහමඩ්ගේ ශේරියා නීති නිසා හෙම්බත් උන ඉරාන වැසියෝ මුස්ලිම් පල්ලි ගිනි තියයි. මුස්ලිම් ආගම සාපයක් කියයි. 📽️

    තම්බිලා එහෙම තමා හිතාගෙන හිටියෙ. දැන් තමා තම්බිලාට කෙලින කාලෙ පටන්ගත්තෙ තව අවුරුදු 15කින් ඔය ආගම සෑහෙන්න වැටෙනව ඔන්න බලපං. නැද්ද කියල.
  13. Sen-lu

    🇻🇮🇺🇸Trump ගෙන් ලංකාවට 🇱🇰හෙලිකොප්ටර් 10ක්. AKD ජාත්‍යාන්තර සම්බන්ධතා නිසා ලංකාවට හමු උන අනගි තෑග්ගක්.

    ඔව් ඒවනම් වෙනව. නැත්නම් අපේ ඔය මගුල් ස්ට්‍රැටජික් පොයින්ට් මගුල පාවිච්චි කරල දෙයක් කරපු එක රටක් නෑනෙ. 2වෙනි ලෝක යුද්ධ කාලෙවත් අපි එච්චරම වැදගත් උනේනෑ.
  14. Sen-lu

    🇻🇮🇺🇸Trump ගෙන් ලංකාවට 🇱🇰හෙලිකොප්ටර් 10ක්. AKD ජාත්‍යාන්තර සම්බන්ධතා නිසා ලංකාවට හමු උන අනගි තෑග්ගක්.

    ඔය හිතන තරම් මේකෙ ඇති වැඩක් නෑ බං. ඔහොම පුරසාරම් කියන උන් තමා හිතුවෙ හම්බන්තොට වරායක් ඇටෙව්වම ලගින් යන නැව් සේරම ඒකට එයි කියල. ඔය වගේම උන් තමා හිතුවෙ MCC එක ආවාම රට හරහා කොරිඩෝවක් හදයි කියල. 😂 ඕකුන්ට අනුව පිටරටකින් මොනාවත් ගන්න බෑ මොකද උන් සේරම එන්නෙ අපේ බිබික්කම ගන්න

    No contents