ජපන් යතුරුපැදි උදව්
මචන් ලා පොඩි හෙල්ප් එකක් දෙන්ඩෝ..........අතේ 2.50-3.0 අතර ගානක් ඇත.....ජපනෙක් ගන්න ආසාව :yes:....හිතේ තිබුනේ යමහා Tricker .....ඒත් බඩු නැත :no:.....උබලගේ අදහස් තියෙනවනන් කියපන්ලා මචන්ලා.....
1.Yamaha Tricker
2.Honda FTR
මෙවයෙන් හොද මොකක්ද?
Tracker , XR වලට යාමට නොහැක අතේ...