1. Malinga

    Sinduwen Sinduwa II

    කාත්කවුරුවත් ළඟ නැති පාලු සොහොන් පිටියක් ළඟ මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී ඒත් ඒ ‍වගේ දවසක පාත් වී මගේ ධෙන ළඟ අනේවත් කියන්නට ඔබ ළඟ නොසිටී වී
  2. Malinga

    Sinduwen Sinduwa II

    සිල්වත් යැයි කියන්න බෑ සුදු ඇන්ඳාට තැන්පත් යැයි කියන්න බෑ හිමින් ඇවිද්දට හිතවත් යැයි කියන්න බෑ ළඟ සිටියාට සවිමත් යැයි කියන්න බෑ ඇඟ තිබුණාට ඇහෙන් දකින හැම දෙයක් ම ඇත්තයයි සිතා රැවටෙන්නට එපා ඇත්ත ඇත්තෙ හැංඟිලා කණට ඇහෙන හැම දෙයක් ම ඇත්තනම් නොවේ සිහිනුවණින් අහන දකින දෙයයි හරි ලොවේ
  3. Malinga

    Sinduwen Sinduwa II

    නින්දෙදිත් අත තබා නලලත මගේ ලොව උණුසුම් කෙරූ සොඳුර නුඹමය සොඳුරු දිවි මඟ මා දිනූ මා දිනූ
  4. Malinga

    Sinduwen Sinduwa II

    වරදක් වුණානම් පෙරදා මගෙන් දෙන දඬුවමක් බාරගන්නම් තුටින් යලි හැරෙනු බෑ දැන් ආ දුර වැඩියි මං සමුගන්න අවසර ඉතින් හැමදා ම සතුටින් ඔබ ඉන්න නිඳුකින් මගෙ මතක මකලා හිතින්
  5. Malinga

    Sinduwen Sinduwa II

    ලස්සන සුදු ගවුම් ඇඳල පිච්ච මල් වගේ පාසල වෙත ඔබ යන එන සොඳුරු මාවතේ ලස්සන කවි සිංදු කියන බඹරු ඇත වටේ උස්සන පා නොනැවතී තියන්න පාසලේ
  6. Malinga

    Sinduwen Sinduwa II

    ලංකා ලංකා මගෙ රට ලංකා මා ඉපැදුනු ලංකා ලස්සන මගෙ ලංකා ලොවට උතුම් ලංකා
  7. Malinga

    Sinduwen Sinduwa II

    මතකද ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැඳිච්ච රට ගැන මම කිවුව විස්තරේ මට ඒ වෙලාවෙ මග හැරිච්ච මේ දැන් මතකෙට නැගැච්ච ඉතුරු ටිකත් අසණු සුමිතුරේ ඒ රටේ මිනිස්සු මහ පුදුම මිනිස්සු ඒ ‍රටේ මිනිස්සු මරු අරුම මිනිස්සු
  8. Malinga

    Sinduwen Sinduwa II

    විහිලු කරත් මට පෑව සිනාවේ සීනූ හඬට හිත හාද වෙලා රේණූ අගින් මල් යායා හිනැස්සුව මීනූ ගියා හිත පාරවලා
  9. Malinga

    Sinduwen Sinduwa II

    ලසෝ දුකින් මා මළ පසු ඔබෙන් නොලැබ අනුකම්පා විසල් මතක රන්කොත් බැඳ සැමරුම් ගී ලියනු එපා
  10. Malinga

    Sinduwen Sinduwa II

    විකසිත හසරැලි මුකුලිත වෙනකොට බලාඉන්න ආසයි යාන්තමට වගෙ හිත රිදවෙන්නට විහිලු කරන්නම් මං හා හා තරහ වෙන්න තහනම්
  11. Malinga

    Sinduwen Sinduwa II

    විල්ලුද පුංචි දෙපා කලුකර ගන්න එපා අවුවට යන්න එපා දාවලේ අවලස්සන වේවී සිරියාවී
  12. Malinga

    Sinduwen Sinduwa II

    නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා
  13. Malinga

    Sinduwen Sinduwa II

    :P:P:rofl::rofl::rolleyes::rolleyes: නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ නිල් නුවන් ඔබේ හරි හැඩයි නගේ එපා කඳුළු පුරවගන්න ඔබේ නෙත් දෙ‍කේ
  14. Malinga

    Sinduwen Sinduwa II

    දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා කවදාවත් හිමිනොවනට ඔබ මාගෙන් ඈත් වෙලා හැඬවෙන නෙතඟට තරවටු කෙරුවට කඳුළැල් නෑ නතර වෙලා හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත් වෙලා
  15. Malinga

    alooo alooo. :D moko wenne?

    alooo alooo. :D moko wenne?
  16. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගෙ හුස්ම තරම් ඔබ දැනෙනවා ඔබ වෙන්ව ගිය දා මගෙන් මට ඔබව තවත් හිත හොයනවා මට ඕන ඔබමයි යලිත් පෙම් කළේ මේ සිතින් මේ ලෝකෙ කාටත් වඩා ඔබ මට ම හිමිවෙයි සිතා පෙර එදා කී කථා මට මැවුනෙ මනසේ පුරා හිත හදාගනු කෙසේ මට ඔබ ව සිහිවෙයි සදා ඔබ මගේ ඉනු මැනේ හදවතේ පෙර වගේ ඔබ මගේ ජීවිතේ මට දැනෙයි ඒ වගේ මගේ හුස්ම...
  17. Malinga

    What're you listening to right now

    OvQE6ReMcN0
  18. Malinga

    ah me dawasvala sahenna busy. fb ithin yawenne ma nahane. moko wenne?

    ah me dawasvala sahenna busy. fb ithin yawenne ma nahane. moko wenne?
  19. Malinga

    RIP ~ Sasliit ~

    හිතාගන්නවත් බැරි දෙයක්. හිත හොඳ මානුෂීය ගුණවලින් පිරුණු සහදෘයෙක්. සසර වසන තුරු‍ මෙවන් විපතක් නොවේවා
  20. Malinga

    Sinduwen Sinduwa II

    තරහක් නෑ අදත් තුන්හිතේවත් මගේ හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන්වුණා මා හෙට මලත් එහෙමමයි ආදරේ මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ

    No contents