1. Malinga

    Sinduwen Sinduwa II

    ලා සඳ ආයේ පායාලා නෙතු මානේ පායාලා රෑ පානේ පායා රූ ඡායා නෙත් තරු අඳුරේ පීදීලා සඳ එළියේ නෑවීලා සිත් මානේ පායා රූ ඡායා දිලී තාරකාවෝ රිදී රැස් දිදී හදේ විල් තලාවේ රටාවන් මැවී
  2. Malinga

    Sinduwen Sinduwa II

    යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම් කධ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම්
  3. Malinga

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ ම සුභ නව වසරක් වේවා!!!!

    ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ ම සුභ නව වසරක් වේවා!!!!
  4. Malinga

    Sinduwen Sinduwa II

    නිදි දෙව්දුව පවා තරු සොයනා නිසා රැයනම් හැමදා ම දිග වැඩි වුණා ඉඟි බිඟි කළ නිසා දුර තරුවැල් පවා මමනම් සිතුවේම සිත දෙයි කියා මම සිතුවාට ඒ වාගෙ නොසිතූ හැටී රැවටිලිකාර මදහාස අසුරා ලයේ කවදා ද මට ආදරේ සිත ළඟ දැවටිලා තව තව ළංවෙලා උණුසුම් ආදරේ
  5. Malinga

    Sinduwen Sinduwa II

    රත්තරන් මාගේ සුරඟනක් වාගේ ඇස්වලින් කීදේ ආදරෙයිනේ හුරතලේ මූණේ මල් මිටක් වා‍ගේ කම්මුලක් ගානේ හාදු ඕනේ හිත්යායේ පෙම් මල් පීදී අමරසදෝ වෑහෙන්නේ වස්සානේ ඇවිදින් වාගේනේ නෙතු මානේ නිල් මානෙල් පාටයි දෑසේ තුරුළේමයි මා ඉන්නේ ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා
  6. Malinga

    Sinduwen Sinduwa II

    යලි උපදිනා මතු භවෙක හෝ ඔබ මාගෙ කරගන්න මං පතනවා නැතිමුත් අගේ කහවණු අතේ හිත පිරෙන ආදරය තව තියෙනවා අඩුවෙන්නෙ නෑ ලෙන්ගතු සෙනේ පණ සේ ම හිත තියෙනවා ඔබ තව ම මගෙ හිතෙනවා
  7. Malinga

    Sinduwen Sinduwa II

    දීග නොයන් රත්තරනේ නුඹට නොකීවට දැක්ක දිනේ සිට ආල හිතින් බැඳි මා දමා දීග නොයන් රත්තරනේ
  8. Malinga

    Sinduwen Sinduwa II

    නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා මම පිං කළාවත් ද සසරේ පුරා මගෙ ප්‍රථම ආදරය පවුරක් වෙලා හිනහෙන්නෙ මම සෙනෙහෙ දෝතින් දරා මමමයි සදාකල් ම නුඹෙ පෙම්වතා
  9. Malinga

    Sinduwen Sinduwa II

    සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ
  10. Malinga

    Sinduwen Sinduwa II

    රඟපාන තරු ඇස් නුරා සංසාර දුක බෝකළා යලි ගන්න බෑ ඔබව තුරුළට සදා ඔබ ඉන්න ‍ඔහුගේ වෙලා
  11. Malinga

    Wireless Mouse...

    ඕක මට පේන විදියට චයිනීස් රෙප්ලිකා එක. හැබැයි ඒකෙ වුණත් බටන් එක නැතිවුනාට බැටරි එක අවුලක් නෑ. එහෙම බැටරි යනවනම් ඔය ඩිවයිස් එකේ ගැටලුවක් වෙන්න ඕන.
  12. Malinga

    HP Laptop Help!

    Ubuntu Live wage bootable cd ekakin boot karala balanna puluwannum hariyata hoyaganna puluwan vai avula thiyenne hardware or software kiyana eka.
  13. Malinga

    HP Laptop Help!

    Device Manager eken remove karala aith install karala baluwe nadda? short ekak wage da danne na habai.
  14. Malinga

    Horoscope

    සෑහෙන කාලයකට පස්සෙනෙ එළකිරියෙ දකින්න ලැබුනෙ. එළකිරියෙ කට්ටිය තම අත්දැකීම් අනුව දන්න අය ගැන කියයි.
  15. Malinga

    Sinduwen Sinduwa II

    දැන් බාරී තේරී මගෙ කාරී බෝ සේ ගෙන පැන් කළේ එයි දැන් කලේ පෙම් පා ලොලේ බත් කා මුලේ
  16. Malinga

    Sinduwen Sinduwa II

    දුහුල් මාරුතේ වෙලී මා ගතේ පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ හැඟුම් මාවතේ තුරුල් වී හදේ මවාගත්ත ලෝකේ හැබෑවී මගේ ස්වපනයක් වගේ ස්වපනයක් ද මේ දෝරේ යයි ආදරේ
  17. Malinga

    Hi

    එළ එළ සුභපැතුම්
  18. Malinga

    Sinduwen Sinduwa II

    නැහැ දුටුවේ ඔය සිනහ කථා යලි පැතුවේ මගෙ වෙන්න ඔයා නැත හැඬුවේ නුඹ වෙනත කියා මට රිදුනේ මගෙ වරද නිසා කඳුළේ නොරැඳී ගියා සසරේ දුර වැඩි නිසා
  19. Malinga

    Sinduwen Sinduwa II

    යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා කෙසේ ඔබ දෙස බලන්න ද පෙම් කඳුළු දෑසින්
  20. Malinga

    Sinduwen Sinduwa II

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    No contents