ශ්‍රී නුවන් ශේකර
ශ්‍රී නුවන් ශේකර කුල කුමරුන්ගේ කතා වස්තුව...
පන්දු වාරයෙන් 35ක් ගිය තැන එළැඹි බල-පහර හෝරාවේ දෙවන පන්දුවේ බල මහිමය වරදවා වටහා ගත් අප ශ්‍රී ජයවර්ධනාභිදාන මහේලොත්තමයානන් දහසක් සිංහ ධජ පතාක මධ්‍යයේ පර සුද්දන් විසින් දවා අළු කළ සඳ,උසින් එතරම් මහා නොවූ මිටින් මේ යයි උසුළු...