රෙජීම් චේන්ජ් එකක අවශ්‍යතාවය සහ බටහිර බලල් අත් කියන දේවල් 2ම එක පාර වෙන්න පුළුවන්. බලල් අත් නිසා රෙජීම් චේන්ජ් එකේ ඇත්තම අවශ්‍යතාව නැතිවෙන්නෙවත්. රෙජීම් චේන්ජ් එකක ඇත්ත අවශ්‍යතාව නිසා බටහිර බලල් අත් තියෙනව කියන එකවත් නවතින්නෙ නෑ. 2 things can be true at once.