1. Sen-lu

    මේ නිව්ස් දැක්කාම මට කැරිම සතුටක් බන් එන්නෙ 🤭🤭

    60% කින් වැඩිකරල 30% කින් අඩුකරනව.
  2. Sen-lu

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    මැලේසියා කෑම තායි ඒවට වඩා සුප්ප මට නම්. නවසීලන්තෙ මොනාද බං තියෙන්නෙ උං 6 උනේ.
  3. Sen-lu

    Starlink Mini හෙල්ප්

    Obstacles තිබ්බොත් බෑ කියල ඔය පැහැදිලිව තියෙන්නෙ බං. එතකොට කොහොමද බිල්ඩින් අස්සෙ Use කරන්නෙ.
  4. Sen-lu

    Cricket පිස්සො වරෙල්ලා 😍😍

    ඔය ලබ්බ හදන්න බෑ. ඕක හොඳට සල්ලි හොයන්න පුලුවන් තැනක් විතරයි. එකම දේ ඕකුන්ට ශ්‍රීලංකා නම පාවිච්චි කරන්න එකටයි ලංකාවෙ ගහන මැච් වලටයි හොඳ ගානක් ටැක්ස් කරල රටට ගානක් හොයාගන්න එක තමා කරන්න ඕන
  5. Sen-lu

    "කවුද එප්ස්ටීන් කියන්නේ මට මතක නෑනේ" නෙතන්යාහු හඬා වැටෙයි

    ඔය බුවා මලේ නෑ ඊශ්‍රායල් වල ඉන්නව කියලත් තියරියක් යනව නේද?
  6. Sen-lu

    Parents ලා

    දෙමාපියෝ ගොඩක්ම වයස නැත්නම් (75+) කුලියට හොඳ තැනක් ගන්න එක තමා හොඳම දේ. Elder Care දාන්න එපා ඒක එයාලගෙ මානසිකත්වයට එච්චර හොඳ නෑ.
  7. Sen-lu

    බලෙන් මහණකිරීම

    The Buddha was a human being. He made mistakes and learned from them. That is why Buddhism relates to so many people as their spiritual guide. A perfect being exists only in mythology.
  8. Sen-lu

    මගේ කෑල්ල, වයිෆ් , පවුල, ළමයි වෙනුවෙන් නේ හැමදේම කියන උන්ට අන්තිමට වෙන දේ...💔☹️

    හැමෝම ඔය කුලකෙට දාන්න බෑ. රස්සාවක් කරගෙන මිනිහට කන්න බොන්න දීල ලමයිනුත් ලොකු මහත් කරගෙන වටෙත් නොයා ඉන්න ගෑණු ඕන තරම් ඉන්නව. එහෙම ගෑණු 100 + ඉන්නව මගේ වත්තෙම
  9. Sen-lu

    ගෝඨාභය රාජපක්ෂ පෑවිදි විමට සියල්ල සුදානම් !

    ඊලග පරම්පරාව බලේට ගේන්න හිටපු පරම්පරාවෙ කුණු කොහොම හරි හෝදන්න ඕනනෙ 😂
  10. Sen-lu

    ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව (CBSL) විසින් නීතිවිරෝධී වගා ආයෝජන යෝජනා සම්බන්ධයෙන් සැකයට ලක්ව ඇති ආයතන 18ක්

    ඔය සේරම අවුල් තමා. සාමාන්‍යයෙන් මහ බංකුව ඕව දාන්නෙ උන් හොරාකාල මාරු උනාමනෙ😂
  11. Sen-lu

    මරදානේ රිකෝන් එකේ චීස් කොත්තුව

    ඉස්සර 2007 වගේ කාලෙ තමා නියම බීෆ් කොත්තු තිබ්බෙ අන්න කොත්තු. දැන් තියෙන්නෙ අමුම ජරාව චිකන් චීස් බීෆ් වෙනසක් නෑ
  12. Sen-lu

    උඹලා visit කරලා තියන රටවල් මොනවාද?

    Us, India Japan Canada Malaysia March Italy yanawa. මම නම් සිරාවටම එහේ මෙහේ යන්න කැමති නෑ US ගියා ඉගෙනගන්න යවපු හින්ද, ඉන්දියාවෙ ගියා බිස්නස් වැඩ වලට යන්නම ඕන නිසා, ජපන් ගියා අයිය බැඳල ඉන්නෙ ජැප්පියෙක් නිසා, මැලේසියාවෙට ගියා හනිමූන් එකට (ගූ70යි) ඉතාලි යනව ෆුල් ස්පොන්සර් එකක් ලැබුන නිසා. කොහේ හරි...
  13. Sen-lu

    මේ ගානට KFC කාපු උන්ට දැන් අඩුම ලමයි 2, 3 වත් ඉන්න ඕනෙ.

    Kandy kfc එකේ කාපු කොල්ලෙක් 😊. 92 නම් උඹත් මගේ වයසම තමා. ඔකෙදි හම්බවෙලත් ඇති.

    No contents