මීදුම් සේල මැදින් උඩරට මැණිකේ එක්ක
මීදුම් සේල මැදින් උඩරට මැණිකේ එක්ක පට්ටිපොළට ගිය ගමනක්
http://www.silumina.lk/2009/10/18/_art.asp?fn=av09101812
මට පුංචි කාලේ මතක් වුණා, “උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක - කෝච්චියක් එනවා..” කිය කිය අපි කෝච්චිය ගැන සින්දු කිව්වා. ඒ කාලේ කෝච්චියක දුර ගමනක් යන්න...