අපේ ගමේ morning walk( POV animation)
නිවාඩුවට ගමේ ආවා,ලොකු මාමාලාගේ ගෙදරට තමයි අද උදේ මගේ Morning walk එක..
දොලෙත් වතුර නිල් කැටේට,ඈත වෙල් යාය මීදුමින් වැහිලා,කුරුල්ලන්ගේ, ලේනුන්ගේ සද්දේ,
අවුරුදු කාලේ ඉවර උනත් කොහා තවම ඉන්නවා වගේ,මීගව පට්ටියේ මී හරක් ටික
නිදහසේ වත්තේ හැම තැනම,ඔය පැටියෙක් කෑ...