මුද්‍රණ කේස් එකක්
මචන් මට පිටු 1000 ක විතර pdf එකක් ප්‍රින්ට් කරගන්න ඕනෙ. ඒ4 සයිස්...බෝත් සයිඩ්..කලර්..හොඳ කොලිටියට තියෙන්න ඕනේ...
ඒ4 ම ඕනෙ නෑ...ඒ 4 වලට වඩා තූනී පත්තර කොල වගේ තියන ඒවගේ කලර් ප්‍රින්ට් කරන්නේ කොහෙමද බන්???
මොන වගේ ප්‍රින්ටර් ද පාවිච්චි කරන්නේ???