මුද්‍රණ කේස් එකක්

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මුද්‍රණ කේස් එකක්

    මචන් මට පිටු 1000 ක විතර pdf එකක් ප්‍රින්ට් කරගන්න ඕනෙ. ඒ4 සයිස්...බෝත් සයිඩ්..කලර්..හොඳ කොලිටියට තියෙන්න ඕනේ...
    ඒ4 ම ඕනෙ නෑ...ඒ 4 වලට වඩා තූනී පත්තර කොල වගේ තියන ඒවගේ කලර් ප්‍රින්ට් කරන්නේ කොහෙමද බන්???
    මොන වගේ ප්‍රින්ටර් ද පාවිච්චි කරන්නේ???
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113
    A4 කියන්නේ සයිස් එකක් මචන්. කොල වල එක එක කොලිටි තියෙනවා. උබට හොඳ කොලිටියටත් ඕන නිසා තුනී බාල කොල වලින් කරන්න බැරි වෙයි. අනික ප්‍රින්ට් කරන්නත් අමාරුයි ඒවා ඉරෙනවා.
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    umba waren LEAF ekata pepiliyane tiyenne. ehe awoth umbata options balagannath puluwan paper qualities. print ekath qualityatama gannath puluwan
    0112827221 | 0112827220 Cl ekak deela balapan