හුස්ම ගන්න වාතය නැති කඩ,පොත්කඩ, සිනමා
උබලට මෙහෙම ඒව සෙට්වෙලා, දාඩිය පෙරාගන චාටර් කාල නැද්ද..
තට්ටු කීපයක් තියන ලොකු කඩවල,උඩතට්ටුව්වල ඒසී ඔෆ් කරල තියෙන්නෙ.ඒවට සෙනග අඩුවෙන් යන නිසාත් විදුලි පිරිවැය සලකලාත් වෙන්නඇති.මෙහෙම කරන්න්නේ. නමුත් අඩුම ගානේ කස්ටම කෙනෙක් යද්දිවත් ඒක ඔන් කරන්න තරම්...