ඇමසින් බෑන්ඩ් කරමු

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි????

    ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් වහරන්න අයිතිය තියනවා...
    ඒ මතය විවේචනය කරන්නත් අයිතිය තියනවා.......

    හොද ම දේ,
    අපි ඔහු ගේ මතයන් නොසලකා හරිමු.
    ඔහු මේ එළකිරිය තුල නොවිය යුතු පුද්ගලයා කෙබදු ද යන ආදර්ශය එවිට සපයාවි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ෆොරම් එකේ ගයිඩ් ලසින්ස් වලට අනුව පොස්ට් දානව නම් අවුලක් නෑනෙ. විකල්ප මත දරන උන්ටත් චාන්ස් එකක් දෙන්න ඔනෙ. එතකොට තමයි හැමෝටම හරි තීරනයක් ගන්න පුලුවන් වෙන්නෙ.

    2015 ජනාදිපතිවරණෙ කාලෙ අනිත් පැත්ත
    හිටියෙ අර දිල්වාවේ කියන එකා විතරයි. ඌටත් ඒ කාලෙ සෑහෙන්න මඩ ගැහුව. උගේ අදහස් කවුරුත් ගනන්ගත්හෙ නෑ. ඒ වගේම මේකෙ පෝල් වල 90% ,10% තමයි වෝට් තිබුනෙ.

    විවුර්තව හිතල හරි තීරනේ ගන්න විකල්ප මතදරන අයටත් මිනිස්සු ඇහුම්කන් දෙන්න ඔනෙ. දේශපාලනේදි වගේම අනිත් දේවල් වලදිත්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි????

    ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් වහරන්න අයිතිය තියනවා...
    ඒ මතය විවේචනය කරන්නත් අයිතිය තියනවා.......

    හොද ම දේ,
    අපි ඔහු ගේ මතයන් නොසලකා හරිමු.
    ඔහු මේ එළකිරිය තුල නොවිය යුතු පුද්ගලයා කෙබදු ද යන ආදර්ශය එවිට සපයාවි

    uwa ban karanna nemeyi ona .rathu kotu thiyana unta post danna puluwan once a week karanam hari site eke
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇයි????

    ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් වහරන්න අයිතිය තියනවා...
    ඒ මතය විවේචනය කරන්නත් අයිතිය තියනවා.......

    හොද ම දේ,
    අපි ඔහු ගේ මතයන් නොසලකා හරිමු.
    ඔහු මේ එළකිරිය තුල නොවිය යුතු පුද්ගලයා කෙබදු ද යන ආදර්ශය එවිට සපයාවි

    අනේ පල පොන්ස් ගිහින් කොට බිජ්ජ ප්ලේ කරපන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බෑන්ඩ් ලොල් ඉස්කෝලේ බෑන්ඩ් එකද :D නොදන්නා රෙද්දවල් නොකිය ඉඳින් බන්. බෑන්ඩ් නොවෙයි බෑන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :lol::lol:
    බෑන්ඩ් ලොල් ඉස්කෝලේ බෑන්ඩ් එකද :D නොදන්නා රෙද්දවල් නොකිය ඉඳින් බන්. බෑන්ඩ් නොවෙයි බෑන්
    :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇමසින් බෑන්ඩ් එකක් කරනවද?:lol::lol:
    උබ උට ඔය තරම් බයද කට්ටිය එකතු කරන්නේ ඌ වෙනුවෙන් :lol::lol::lol: