මටත් ඔක හිතුනා අයින් වෙනකොට. එත් මට තිබ්බෙ දවල් වැඩ නෙවෙ. Night shift එකක්. අම්බානට වැඩ. මම ගියේ සල්ලි නැති හින්දා නෙවේ Degree එකකුත් එක්ක ජොබ් එකක් කරලා තියෙනවා කියලා කවදාහරි සතුටු වෙන්න පුලුවන් නිසා. අලුත් කට්ටිය සෙට් වෙන එකනම් ඇත්ත එත් උන් තාවකාලිකයි. සල්ලි හම්බකරගන්න එක වැදගත් ඊට වඩා. සල්ලි...