නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උන්ගේ societies වලටනම් join නොවෙන තරමටම හොදයි.Canteen එක use කරන්න දෙන්නේ නැත්තේ කොහොමද ?එක උන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක්ද ? අනික campus එක ඇතුළේ පාරවල් වහන්න උන්ට තියේන අයිතිය මොකද්ද ?:angry:

    campus එකට select වෙන හැමෝටම අයිතියක් තියෙනවා campus එක ඇතුළේ නිදහසේ ගමන් බිමන් යන්න canteen එක පාවිචිකරන්න.
    විශ්වවිද්‍යලිය සිසුන් සියල්ලන්ට විශ්වවිද්‍යාල සම්පත් පහසුකම් බාවිතයට එකසමාන අයිතිවාසිකමක් තියෙනවා.:frown:
    eeka rag ekak nemei. aluth ayage hodatamai karanne. ape nam NDT ayage ehema rag thiyanawa. ape kollek e canteen ekakata gihilla ndt ekek kiyala waradawa wataha aran wena apahasutha nathi karagannai apenam ehema karanne. naththan podi podi ewa thama passe loku loku case wenne
    but masa deka thunakata witharai. ita passe oona ekak
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අංගුලිමාල;17932652 said:
    මේක නම් බොරු කොල්ලෝ. ගමේ උන් කැම්පස් කොල්ලන්ට බය එකම එක කැම්පස් එක තමයි පේරාදෙණිය. අනිත් ඕනම එකක කොල්ලෝ ගමේ උන්ට බයයි. පේරාදෙණිය ඒකෙ අනිත් පැත්ත.
    ඔය කතාව හදද්දි උඹට ගන්න තිබ්බේ ජපුර කියල.
    :lol:

    උඹ අකමැතිනම් පිළිනොගෙන හිටපන් :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උන්ගේ societies වලටනම් join නොවෙන තරමටම හොදයි.Canteen එක use කරන්න දෙන්නේ නැත්තේ කොහොමද ?එක උන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක්ද ? අනික campus එක ඇතුළේ පාරවල් වහන්න උන්ට තියේන අයිතිය මොකද්ද ?:angry:

    campus එකට select වෙන හැමෝටම අයිතියක් තියෙනවා campus එක ඇතුළේ නිදහසේ ගමන් බිමන් යන්න canteen එක පාවිචිකරන්න.
    විශ්වවිද්‍යලිය සිසුන් සියල්ලන්ට විශ්වවිද්‍යාල සම්පත් පහසුකම් බාවිතයට එකසමාන අයිතිවාසිකමක් තියෙනවා.:frown:

    Civil law ekata athule wada wenawanam thathwayak godak wenas ne machan. Canteen hama ekak ma newei. Canteen ekata restrictions mama hithanne na pera arunama wena ewa ge Athi kiyala.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අංගුලිමාල;17932669 said:
    ලංකාවේ නවක වදය වැඩිවෙන්න ප්‍රධාන හේතුව තමයි කැම්පස් ගියහම ආදි කාලීන නෝට් කටපාඩම් කරනවා ඇරෙන්න වෙන දෙයක් නැතිකම.
    නව සොයාගැනීම්, අලුත් තාක්ෂණික ක්‍රියාකාරකම්, නව ගොඩනැගීම් වගේ දේවල් වලට යොමු කරනවා නම් උන් ඒවාට ඇබ්බැහි වෙනවා. ඒත් අපේ කැම්පස් වල එහෙම ඒවා නැහැ. තිබ්බත් කීප දෙනාටයි. නැත්නම් එක ෆැකල්ටියටයි.
    ආචාර්යවරු කරන්නෙත් මොනවා හරි දීල ඉක්මනට ගෙදර යන්න හදන එක. කොල්ලො මොනවා කරත් උන්ට වැඩක් නෑ.

    My exact point. Campus wala dan karana thesis, projects kisima rahak na dan dan.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අංගුලිමාල;17932652 said:
    මේක නම් බොරු කොල්ලෝ. ගමේ උන් කැම්පස් කොල්ලන්ට බය එකම එක කැම්පස් එක තමයි පේරාදෙණිය. අනිත් ඕනම එකක කොල්ලෝ ගමේ උන්ට බයයි. පේරාදෙණිය ඒකෙ අනිත් පැත්ත.
    ඔය කතාව හදද්දි උඹට ගන්න තිබ්බේ ජපුර කියල.
    :lol:
    ----Ehemama naha, Panideniye, Anandha Bakery boarding place eke inna kota, Uni eke kollek , village eke kellek ekka talk kara kiyala, Boarding place eka vata kara village eke aya. Yanatham hangila idhala, campus ekata pana gattha guti noka, campus students la 10 k vithara hitiye, Village eke aya 300 k vithara avilla thibuna, thava podden ekek karapu talk ekak nisa, 10 ma amaruve.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Campus vala thiyena spirit eka pita samajayata pennanna yanna epa. For examples [1] engineering faculty eke students la set ekak giya palawattha sugar industry eke training ekata. Respect pennanna gihilla ahinsaka sevakainata, HAMBANEKA GUTI KALA AVE students la set eka.[2] Engineering faculty ekema staff eke kenek sitiya , faculty eke instructor kenek vidiyata kalaekata passe, vela thiyenne, man job eka karana thana sevakainata engineering spirit pennanna gihilla , sevakain ekathu vela , man ge oluwata piti goniyak halala. Epa vela apahu faculty eke instructor vasayen avilla.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Aka nisa campus spirit ,pita samajayata diravanne natha. Ragging unath hari hati kondha thiyena kenekuta karanna giyoth, siduvanne vinasayak thama, for example, University ekaka seniors la vagayak aluthin campus apu aya va campus eken pita town ekata polime ekka gihilla eka eka pissu vikara ragging karanna patan aragena. Town eke inna Mahathvaru ekathu vela campus seniors lata vata karala hodatama gahala. Passe samavath aragena , apahu mevani pissu vada nokarana bavata porondu veemen pasuva seniors lava nidahas karala thiyenne. Paper ekaka thibune.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    කෝ මේකේ ඉන්න කැරි වේස කැම්පස් වේස වේසියෝ... තොපිලගෙ අම්මලට හුකන්න ඕනේ හුත්ත්තෝ තොපි මේ කරන අපරාධ වලට.... ගෙවල් අස්සට වෙලා පොතේම එල්ලිලා හැදිල කොන් වෙවී ඉදල කැම්පස් ආවම පොන්න හැත්ත කෙල්ලන්ට වීරයෝ වෙන්න හදනව..

    හැමෝටම නෙවෙයි මේ කියන්නේ මේවගේ අපරාධ කරන පර වේස බල්ලන්ට බැල්ලියන්ට... තොපිල ජාති ජාති හැදිගෑවිල යන්න ඕනේ පොන්න බල්ලෝ... නවක වදේ දෙන්න ඕනේ නම් තොපි වගේ කාලකන්නි හදපු අම්මට තාත්තට දීපන්කො අහින්සකයො අල්ලගන්නේ නැතුව...

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    Campus vala thiyena spirit eka pita samajayata pennanna yanna epa. For examples [1] engineering faculty eke students la set ekak giya palawattha sugar industry eke training ekata. Respect pennanna gihilla ahinsaka sevakainata, HAMBANEKA GUTI KALA AVE students la set eka.[2] Engineering faculty ekema staff eke kenek sitiya , faculty eke instructor kenek vidiyata kalaekata passe, vela thiyenne, man job eka karana thana sevakainata engineering spirit pennanna gihilla , sevakain ekathu vela , man ge oluwata piti goniyak halala. Epa vela apahu faculty eke instructor vasayen avilla.
    :rofl:ඕකුන් බාහිර සමාජයෙන් තමයි මට්ටුවෙන්නේ.:yes:
     
    • Like
    Reactions: simpleboy

    Nanamax

    Junior member
  • Jul 18, 2016
    68
    11
    8
    campus yanna bari una ewun kohomada aththa danne .ponnayo rala yako topi..ohoma bella wala dagena marena ewun campus yanna one naa. un gedara hitiyath ohoma thamai..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    campus yanna bari una ewun kohomada aththa danne .ponnayo rala yako topi..ohoma bella wala dagena marena ewun campus yanna one naa. un gedara hitiyath ohoma thamai..

    ඒකි ගෙදර හිටියත් එල්ලිල මැරෙන්න හිටපු එකියක්, ඒ හින්ද රැග් එක දීල එල්ලෙන තැනට වැඩ සිද්ද කරාට කමක් නෑ :baffled:

    අනේ මන්ද උඹලත් මේ ලෝකේ අපි එක්කම ඉන්නවනෙ
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කාලකණ්නි වේස හැත්ත.කැම්පස් වල ඉන්නෙ ඉගෙන ගත්තු උන් කිව්වට උන් ඔක්කොම මානසික රෝගීන්.හීනමානයෙන් පෙලෙන උන්.මේකෙත් ඉන්නව ඔයවගේ රෙග් වලට කැමති කාලකණ්නි ටිකක්.එකෙක් කියල තිබුන රෙග් එක නැත්නම් කෙල්ලෙක් සෙට් කරගෙන හමාරයි කියල.පක පන නැති උන්.
    පට්ට වදන් ටික