1. perusinghe

    Sinhala novels mega thread

    මේ ලින්ක් වල තියෙන පොත් mediafire වලින් දෙන්න පුළුවන්ද?:):):) කාට හරි...... අපට ගන්න බැරියෝ....................:(:(:(:( hotfile ගන්න බෑ..............
  2. perusinghe

    18+ How to kiss a woman's b*****

    matath ewanna macho:yes::yes:
  3. perusinghe

    download help please............

    ගන්න පුළුවන්ද?
  4. perusinghe

    download help please............

    help......................
  5. perusinghe

    download help please............

    යාළුවනේ මේ ලින්ක් එකේ තියෙන නවල් එක download කරගන්න ක්‍රමයක් තියෙනවද? ප්ලෑෂ් වලින් හරි වෙන විදියකට හරි නෙට් නැතුව කියවන්න පුළුවන් විදියකටයි ඕන............................................. මේ ලින්ක් එක.. http://www.musictopalbum.net/Online/meedum/indeewari/index.html
  6. perusinghe

    Machan kattiyama hada bala palla.. eka wati koku rawmak tiyenawa joke newei

    ඒකට තමයි සඳ මඬල කියල කියන්නේ
  7. perusinghe

    බ්ලොග් help..............

    බ්ලොග් එකක header එකකට Animated GIF Image එකක් දාන හැටි කියල දෙන්න ..... :yes::yes::yes::yes: ලොකු උදව්වක්
  8. perusinghe

    Supiri භාණ්ඩයක්

    මේක දාපු කෙනෙක් instrall කරන හැටි step by step කියනවද? කරුණාකරලා............:D:D:D
  9. perusinghe

    සිංහල ෆොන්ට්ස් හොයපු අයට

    බොහොම ස්තූතියි............෴
  10. perusinghe

    උදව් උදව් ....... බින්දු

    ඔව් ඔව් ටිකක් කොලිටි පින්තුර ටිකක් ඕන.. ඔය පිල්ම් එකෙන්
  11. perusinghe

    උදව් උදව් ....... බින්දු

    බින්දු යාළුවනේ මට හදිස්සි වැඩකට සෝමරත්න දිසානායකගේ බින්දු film‍ එකේ poster එකක් තියෙන කෙනෙක් දෙනවද? quality තියෙන පින්තූර උනත් කමක් නැ.......
  12. perusinghe

    Soma Hamuduruwo

    http://www.vihara.org.au/t7/dhamma/media/audio/authors/ven_soma/default.aspx#x1 මෙතනින් ගන්න පුළුවන්................
  13. perusinghe

    parana OS eka remove karanne kohomada???

    සෙවන් වලින් මැෂින් එක බූට් කරල start > search > කරන තැන msconfig කියල type කරන්න. ඊට පස්සේ එන program එක open කරල ඒකේ boot කියන tab එකෙන් ඔයාට අනවශ්‍ය vista එක තෝරලා ඒක delete කරන්න.පස්සේ ඔයාට ඕන කරන ‍file එක අරගෙන vista file delete කරල දාන්න. මම නම් කලේ එහෙමයි.......
  14. perusinghe

    පියවි................

    බොහෝම ස්තූතියි.. සහෝදරයා.....:D:D
  15. perusinghe

    පියවි................

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:කව්රුවත් කැමති නැද්ද?
  16. perusinghe

    පියවි................

    :D:D:D:D ඔයාලට පුංචි වෙලාවක් ති‍බුනොත් මෙන්න මෙතනටත් ගිහින් බලන්න. හොඳනම් comment එකක් දාන්න. කැමතිනම් follow පාරක් දාල සහයෝගයක් දෙන්න..........:yes::yes::yes: www.piyawi.blogspot.com බොහොම ස්තූතියි... :yes::yes::yes::yes::yes:
  17. perusinghe

    සිංහල යුනිකොඩ් ගැටළු

    බොහොම ස්තූතියි. මම ඒක දැනගෙන හිටියෙ නැහැ. උදව් කලාට බොහොම පින්...................:D:D:D:D:D:D:D:D:D[/SIZE]
  18. perusinghe

    සිංහල යුනිකොඩ් ගැටළු

    සිංහල යුනිකොඩ් ගැටළු වින්ඩෝස් විස්ටා වලදී notepad හරි wordpad යන දෙකේ විජේසේකර සිංහල යුනිකොඩ් වලින් ටයිප් කරල save කරගන්නේ කොහොමද? සාමාන්‍ය විදියට සේව් කලාම පස්සේ ඇරල බැලුවම පෙන්නන්නේ නෑ . මේක හදාගන්නේ කොහොමද?

    No contents