හිතන්න desktop එකේ තියෙන program වල short cut ( skype, adobe reader, yahoo messenger) මේව ඔක්කොම පෙන්නන්නෙ internet explore file එකක් වගේ.. double click කරල open කරන්න හැදුවම ඇරෙන්නෙ I E page ekak... එක short cut එකක් open with ගිහින් ඒකට අදාල software එක දුන්නම අනිත් ඔක්කොම short cut...