1.උදේ 9 කුත් ගානට තියෙන badulla train එකේ හැටන් යන්ඩ
ඒක දවල් 1. ත් 2 ත් අතර යනවා....
සමහර විට එ වෙලාවට CTB එකක් ඇවිත් ඇති නල්ලතන්නියට ,station එක ඉස්සරහට.....
එහෙම තිබ්බේ නැතිනම්.හැටන් එකට ගිහින් දවල්ට කාලා...මස්කෙලියට ගිහින්,නල්ලතන්නියට යන්ඩ ....( බස් වල යනවානම් )
2.හවස් වෙද්දි නල්ලතන්නියේ.සීත...